PVR Cinema - Food Counter

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    මම ඉස්සර යනවා කඩුවෙල ජයන්ති එකට පිල්ම් බලන්න
    එකෙ නන් පොප්කෝන් එච්චර ගනන් නෑ
    පොඩ්ඩක් වවුල් ගද එනව, එච්චරයි
    Seat wala handunkuru gahala
    Meeyo duwanawa kakul deka yatin
    Ice packet kiyala jarawak denawa eke thanikara ice withrai
    Suriya arana baluwa oke
     
    • Love
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,203
    72,384
    113
    මාලඹේ
    උන් බලෙන් පොප්කෝර්න් විකුන්නේ නැහැ නේ
    කැමති නම් ගන්න පුළුවන්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,744
    39,522
    113
    Homagama


    මටත් ඕක හිතුනා, vehicle parking charges වෑඩ් කියලා උඹලට හිතෙන්නේ නැද්ද?

    Comments 😅😅

    Film හදනවට වඩා popcorn හදන එක ලාබයි 😌


    පැය දෙකක ෆිල්ම් එකක් බලන්න ගිහින් පටන් ගත්ත වෙලාවේ ඉදලා චවු චවු ගගා කන එවුන් පුදුම වදයක්. යකෝ ගෙදර නම් කමක් නැ, පොදු තැනක් නිසා හැසිරෙන්න දැනගන්න එපැයි. පැය දෙකක් නොකා ඉන්න බැරි තරම් සාගතේද? සෝමාලියාවද?

    අනික
    බලෙන් විකුන්නනේ නැනේ
    වියදම් වැඩිනම් ගන්න එපා.
    විකිනෙන්නේ නැති වුනා ම එක්කෝ අඩුවෙයි නැත්තම් නැතිවෙයි.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,157
    11,175
    113
    Forest
    I hate eating while watching anything so I don't have this problem :lol: You have the option not to buy overpriced stuff so I don't think it's a problem. Majestic Cineplex takes 50% off the parking fees so I really valued that place since I was 18 years old. I still go there if the movie quality is not that important to me. You have to praise good business practices. One place I will never go under any circumstance is Scope cinema. Buggers show ads for 30mins on a loop just because they feel like it and they have the nerve to say that's how they do business. I'm glad we have PVR now.
     
    Last edited:

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,520
    1
    3,548
    113
    Earth
    ඕක තමයි ඕනම Movie Theater එකක Business Model එක. එලියෙන් ගන්නවට වඩා කෑම බීම ගනන්. මේක ලංකාවෙ විතරක් කේස් එකක් නෙවෙයි.