PWA Apps හදන අය කවුද ඉන්නේ එළකිරියේ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    වෙබ්සයිට් එකකට PWA app එකක් හදාගන්න ඕනේ. Android, iOS දෙකම කවුද ඉන්නේ එළකිරි එකේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    Oya PWA hadanawada?


    @Solo Rider
    ------ Post added on Jun 1, 2023 at 2:13 PM
    මාත් හදන හැටි නං දන්නවා මචං. ප්‍රොඑජෙක්ට් එකක් අරන් කරනවා කියන්නේ වෙනම වැඩක් නෙ. උබ කරන ඒකක පෘෂ්න තියේ නං හෙල්ප් කරන්න පුළුවන්.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මාත් හදන හැටි නං දන්නවා මචං. ප්‍රොඑජෙක්ට් එකක් අරන් කරනවා කියන්නේ වෙනම වැඩක් නෙ. උබ කරන ඒකක පෘෂ්න තියේ නං හෙල්ප් කරන්න පුළුවන්. (2)