Python ඉගෙනගන්න

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,685
    23,317
    113
    Python මුල ඉදන් ඉගෙන ගන්න කෙනෙක් යන්න ඕනෙ path එක මොකක්ද?
    මම දැනට variables, loops, functions අරව මේවා basic ටික cover කරල තියෙන්නෙ. එතනින් එහාට කොහොමද කරන්න ඕනෙ?

    IDE එකට spyder & pycharm අවුලක් නැද්ද?

    (online tutorial තමයි කරන්නෙ)

    බම්ප් එකක් දාගෙන යන්න :love:
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    OOP කන්සෙප්ට් තමා ඊළඟට.

    පුළුවන් නම් OOP ජාවා හරි c++ වලින් කන්සෙප්ට් ටික කරනවා නම් හොඳයි. පයිතන් වලින් OOP කන්සෙප්ට් කවර් කරන එක ටිකක් අවුල්.

    IDE එකට පයිචාම් හොඳයි, අවුල තියෙන්නේ ඉගෙනගන්න කෙනෙක්ට IDE වලින් කලහම මතක තියාගන්න අමාරු වීම. Visual Studio Code බලන්න, එක රෙකමන්ඩ් කරනවා, හැබැයි පයිචාම් වලට පුරුදු වුනොත් code එකට පුරුදු වෙන්න අමාරුයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,685
    23,317
    113
    OOP කන්සෙප්ට් තමා ඊළඟට.

    පුළුවන් නම් OOP ජාවා හරි c++ වලින් කන්සෙප්ට් ටික කරනවා නම් හොඳයි. පයිතන් වලින් OOP කන්සෙප්ට් කවර් කරන එක ටිකක් අවුල්.

    IDE එකට පයිචාම් හොඳයි, අවුල තියෙන්නේ ඉගෙනගන්න කෙනෙක්ට IDE වලින් කලහම මතක තියාගන්න අමාරු වීම. Visual Studio Code බලන්න, එක රෙකමන්ඩ් කරනවා, හැබැයි පයිචාම් වලට පුරුදු වුනොත් code එකට පුරුදු වෙන්න අමාරුයි.

    Thank you මචන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,685
    23,317
    113
    Machn basic tika alla gaththama, like data types, oops project karapan, tutorial karanawata wada deyak egana ganna puluwan ekanma

    data type අරව මේවා කරා මචන්. But I have no idea how to get into oop. බලන්න ඕනෙ.
     
    • Like
    Reactions: TNHM

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,685
    23,317
    113
    • Like
    Reactions: TNHM

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    ඕවා ගෙන් මොනවා ද හදන්න පුළුවන්. Pos system වගේ ewa හදන්න පුළුවන් ද?
     
    • Like
    Reactions: TNHM