මචන්ලා පයිතන් කෝඩ් එකක් තියෙනවා ගිට් හබ් එකේ ඒක රන් කර ගන්න තේරෙන්නේ නෑ. කාටද පුළුවන් සපෝර්ට් එකක දෙන්න.
කෝඩ් එක : https://github.com/redianmarku/YT-Comment-Bot/
කෝඩ් එකට අදාලව Developer දාපු යුටුබ් වීඩියෝ එක මේ තියෙන්නේ.
@Psiko @CorD SaC @helplesser
------ Post added on Oct 9, 2023 at 10:59 PM
කෝඩ් එක : https://github.com/redianmarku/YT-Comment-Bot/
කෝඩ් එකට අදාලව Developer දාපු යුටුබ් වීඩියෝ එක මේ තියෙන්නේ.
@Psiko @CorD SaC @helplesser
------ Post added on Oct 9, 2023 at 10:59 PM

GitHub eke code eka run karanna terenne na,, maseta $15k lmao