Python කෝඩ් එකක් තියෙනවා Github

BornLord

Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මචන්ලා පයිතන් කෝඩ් එකක් තියෙනවා ගිට් හබ් එකේ ඒක රන් කර ගන්න තේරෙන්නේ නෑ. කාටද පුළුවන් සපෝර්ට් එකක දෙන්න.

    කෝඩ් එක : https://github.com/redianmarku/YT-Comment-Bot/

    කෝඩ් එකට අදාලව Developer දාපු යුටුබ් වීඩියෝ එක මේ තියෙන්නේ.

    @Psiko @CorD SaC @helplesser
    ------ Post added on Oct 9, 2023 at 10:59 PM
     
    හරිනෙ එහෙනම්. 🙂
    don't spam comments on youtube :no:
    ඔව් හරි
    උබ පලයන්
    හුට්ට පත්ති හුට්ට පත්ති දැන්...... 🎶🎼
    තව පොඩි වැඩයි ඊට පස්සේ මාසෙට $15,000ක් විතර හම්බ කරන්න තියෙන්නේ බෝයිස් 😎අප්ඩේට් කරන්නම්කෝ ඉදිරියට මොකෝ උනේ කියලා.
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Flex කරපන්.
    මේ වැඩේ හරි ගියොත් මම මේ තෙර්ඩ් එකට රිප්ලයි දාපු උන්ට ප්‍රයිවට්ලි PM දාලා කියලා දෙන්නම්. Wait Brother. මට තව පොඩි කාලයක් අවශ්‍යයි.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේ වැඩේ හරි ගියොත් මම මේ තෙර්ඩ් එකට රිප්ලයි දාපු උන්ට ප්‍රයිවට්ලි PM දාලා කියලා දෙන්නම්. Wait Brother. මට තව පොඩි කාලයක් අවශ්‍යයි.
    Bump
     
    • Like
    Reactions: NRTG and BornLord

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,747
    1
    15,484
    113
    මචන්ලා පයිතන් කෝඩ් එකක් තියෙනවා ගිට් හබ් එකේ ඒක රන් කර ගන්න තේරෙන්නේ නෑ. කාටද පුළුවන් සපෝර්ට් එකක දෙන්න.

    කෝඩ් එක : https://github.com/redianmarku/YT-Comment-Bot/

    කෝඩ් එකට අදාලව Developer දාපු යුටුබ් වීඩියෝ එක මේ තියෙන්නේ.

    @Psiko @CorD SaC @helplesser
    ------ Post added on Oct 9, 2023 at 10:59 PM

    ලංකාව වගේ අඩු කුලේ හැත්තට ඕවා තමයි. එක්කො trading කියල හැමනෙනවා, නැත්නම් පිරමීඩ, නැත්නම් fake engagement. ඔය හුත්තවල් නැතිව රටට ලෝකෙට පලක් අ‍ැති දෙයක්, සැබෑ Content එකක් හදලා යමක් හම්බ කරන්න හිතන් නෑ. තූ නොදකින්.
     
    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    ලංකාව වගේ අඩු කුලේ හැත්තට ඕවා තමයි. එක්කො trading කියල හැමනෙනවා, නැත්නම් පිරමීඩ, නැත්නම් fake engagement. ඔය හුත්තවල් නැතිව රටට ලෝකෙට පලක් අ‍ැති දෙයක්, සැබෑ Content එකක් හදලා යමක් හම්බ කරන්න හිතන් නෑ. තූ නොදකින්.
    Bump
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    ලංකාව වගේ අඩු කුලේ හැත්තට ඕවා තමයි. එක්කො trading කියල හැමනෙනවා, නැත්නම් පිරමීඩ, නැත්නම් fake engagement. ඔය හුත්තවල් නැතිව රටට ලෝකෙට පලක් අ‍ැති දෙයක්, සැබෑ Content එකක් හදලා යමක් හම්බ කරන්න හිතන් නෑ. තූ නොදකින්.
    CPA offers walata lead generate karanna yanne through YT comment spamming. Denata ekek innwa 20k USD hoyana. But not selling his bot.

    එහෙනම් කොල්ලො අපි ගියා.
    ටික දවසකින් - account එක
    With 5k youtube accounts. Don't worry.
    ------ Post added on Oct 11, 2023 at 3:49 PM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,105
    20,689
    113
    හස්තිශෛලපුර
    තව පොඩි වැඩයි ඊට පස්සේ මාසෙට $15,000ක් විතර හම්බ කරන්න තියෙන්නේ බෝයිස් 😎අප්ඩේට් කරන්නම්කෝ ඉදිරියට මොකෝ උනේ කියලා.
    :lol: GitHub eke code eka run karanna terenne na,, maseta $15k lmao
     
    • Haha
    Reactions: BornLord