python + AI ටියුටෝරියල් වීඩියෝ

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    Computer Science + Artificial Intelligence තමා මම මේ චැනල් එකේ වැඩිපුර ෆෝකස් කරන්නෙ. මේ තියෙන්නෙ අලුතෙන්ම කරපු වීඩියෝ ටික.

    Machine Learning Video Series

    Python Coding Video

    බලල අඩුපාඩු ගැටලු තියෙනව නන් කියන්න. තව අලුතෙන් මොනව හරි එකතු වෙන්න ඕනි නන් ඒත් කියන්න.

    මේක ප්‍රොග්‍රැමින් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න අයට උදව් වෙන්න ලියපු ආර්ටිකල් එකක්
    https://dewmal.medium.com/programming-language-එකක්-ලේසියෙන්-ඉගෙන-ගන්න-පුළුවන්ද-b23b775cfe89

    ස්තූතියි.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113

    bump and nice work!

    bump will see and give a feedback.

    Thanks for Sharing bro!

    වටිනවා.....
    ස්තූතියි ඔක්කොටම 🙏🙏

    Bump

    Podi idea ekak : umba me code puluwannam google colab eke gahala eke link eka share karanne video ekka :yes::yes::yes:
    එල මචන්.

    මේකෙත් ඇති ටිකක්.
    https://github.com/dewmal?tab=repositories

    දැනට කරපුවගෙ නන් ලොකුවට ප්‍රෝග්‍රැමින් නෑ තියරි තිබ්බෙ. ඉස්සරහට තියෙන ඒවගෙ අනිවා දාන්නන්.

    ------ Post added on Dec 22, 2021 at 5:49 PM
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ස්තූතියි ඔක්කොටම 🙏🙏

    එල මචන්.

    මේකෙත් ඇති ටිකක්.
    https://github.com/dewmal?tab=repositories

    දැනට කරපුවගෙ නන් ලොකුවට ප්‍රෝග්‍රැමින් නෑ තියරි තිබ්බෙ. ඉස්සරහට තියෙන ඒවගෙ අනිවා දාන්නන්.

    ------ Post added on Dec 22, 2021 at 5:49 PM

    1/2/3ම බැලුවා theory හින්දද දන්නෑ කම්මැළි කමක් ආවා, පැය බාගේ විනාඩි20 වෙනුවට පොඩි වි10 snippet විදියට කඩල කලොත් මොකද ඒ ඒ lesson එකේ සාරාංශයක් එක්ක - just my idea
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    1/2/3ම බැලුවා theory හින්දද දන්නෑ කම්මැළි කමක් ආවා, පැය බාගේ විනාඩි20 වෙනුවට පොඩි වි10 snippet විදියට කඩල කලොත් මොකද ඒ ඒ lesson එකේ සාරාංශයක් එක්ක - just my idea
    ඒකත් හොද අදහසක්. මම බලන්නන් ඊළග වීඩියෝ එක සම්පූර්ණ Artificial Neural Network එකක් ස්ටෙප් එකින් එකට කරල පෙන්නන්න. ඒකට ඔය කියපු අදහසත් අරගෙනම කරන්නන්.

    ස්තූතියි
    ------ Post added on Dec 22, 2021 at 9:06 PM
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කරන මගුලක් ඉවරවෙන්න ම ඉගෙනගන්න එකෙකුට ගොඩයන්න කරපන් ගොඩක් උන් පටන්ගැම්ම විතරයි ඊටපස්සේ "හුග කාලෙකින් වීඩිo එකක් දාන්න බැරිඋනා ,හුගකාලෙකින් , වැඩ වැඩියි " වගේ හිගන වදන් වගේ රෙද්දවල් කියව කියව ඉන්නේ නැතිව
     
    • Love
    Reactions: dewmal nilanka

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    කරන මගුලක් ඉවරවෙන්න ම ඉගෙනගන්න එකෙකුට ගොඩයන්න කරපන් ගොඩක් උන් පටන්ගැම්ම විතරයි ඊටපස්සේ "හුග කාලෙකින් වීඩිo එකක් දාන්න බැරිඋනා ,හුගකාලෙකින් , වැඩ වැඩියි " වගේ හිගන වදන් වගේ රෙද්දවල් කියව කියව ඉන්නේ නැතිව
    බලමු. ෆ්‍රී ටයිම් එකේ විතරයි දැනට කරන්න වෙන්නෙ. අනික සමහර වීඩියෝ වල කන්ටෙන්ට් එහෙම ආවට ගියාට ඉවර කරන්නත් බෑ ගොඩක් හොයන්න ඕනි. ඔය ඔතන තියෙන ඩේට ගැන වීඩියෝ එක එහෙම මාසෙකට දෙකකට කලින් ඉදල රෙකෝඩින් පැය 10ක් විතර ගිහින් ඉවර වෙච්ච එකක්.
    විනාඩි 10ක රෙකෝඩින් එකක් කරල යූටියුබ් අප්ලෝඩ් කරන්නත් අඩුම මට නන් දවස් 3ක් 4ක්වත් යනව.එඩිටින් වල කේස් තිබ්බොත් ආයෙ රෙකෝඩ් කරනව. එහෙම තමා ඉතින් කන්ටෙන්ට් හැදිල්ල.
    බලල කොහේක හරි හිර වෙනව නන් ඊලග වීඩියෝ එකකට කලින් උදව්වක් ඕනිම නන් ඕනි වෙලාවක මාව කන්ටැක් කරගන්න. පුළුවන් හෙල්ප් එකක් දෙන්නන්.
     
    • Like
    Reactions: wca

    Similar threads