Computer Science + Artificial Intelligence තමා මම මේ චැනල් එකේ වැඩිපුර ෆෝකස් කරන්නෙ. මේ තියෙන්නෙ අලුතෙන්ම කරපු වීඩියෝ ටික.
Machine Learning Video Series
Python Coding Video
බලල අඩුපාඩු ගැටලු තියෙනව නන් කියන්න. තව අලුතෙන් මොනව හරි එකතු වෙන්න ඕනි නන් ඒත් කියන්න.
මේක ප්රොග්රැමින් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න අයට උදව් වෙන්න ලියපු ආර්ටිකල් එකක්
https://dewmal.medium.com/programming-language-එකක්-ලේසියෙන්-ඉගෙන-ගන්න-පුළුවන්ද-b23b775cfe89
ස්තූතියි.