Dr. Angela Yu ගේ මේ python course එක udemy site එකේ පටන් ගත්ත. මට නම් almost 10 years programming experience එකක් තියෙන නිසා python අල්ලගන්න එච්චර අමාරු නෑ. ඒත් මග ඇරෙන්න නැතුව හැමදෙයක්ම ගොඩක් හොදට අල්ල ගන්න ඕනෙ නිසා මේ course එකට සෙට් උනා.
මම නම් paid course එක ගත්ත $13.99. ඒත් සල්ලි අමාරු අය ඉන්නව නම් @SL MULTIMEDIA TUTORIAL දාපු මේ ත්‍රෙඩ් එකට ගිහින් torrent එක බාගන්න. 2020/12 මාසෙ අප්ඩේට් එකක් තියන්නෙ. ඒ නිසා එච්චරම අවුලක් නෑ.
මේ ටොරන්ට් එකේ වාසි කීපයක් තියෙනව.
1. සිප් කරල නැති නිසා ඔක්කොම එක පාර බාගන්න ඕනෙ නෑ. අදාල දවසට ඔනෙ ටික විතරක් බාගන්න පුලුවන්. එහෙම ටොරන්ට් එකක් බාගන්න දන්නෙ නැත්නම් අහන්න.
2. සබ්ටයිටල් files තියෙන නිසා ප්‍රනවුන්ස් අල්ලගන්න බැරි අයට ලේසියි. හැබැයි සිංහල නම් නෑ.
3. ඔක්කොම වගේ resource files තියෙනව අදාල දිනේටම. ඒ නිසා පහසුවෙන්ම ඕනෙ ෆයිල්ස් ටික ගන්න පුලුවන්.
කැමති උන් ඉන්නව නම් මාත් එක්ක සෙට් වෙයල්ල. දින 100ම ඇදන් යන්. දවසට පැය 2යි ඕනෙ. උබලට එන ප්‍රශ්න මේකෙ දාපල්ල. programming experience එකක් තියෙන නිසා උදවුවක් දෙන්න පුලුවන් වෙයි.
Last edited:
