Python Bootcamp 100 Days of Code

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    #Day_34
    Intermediate+ API Practice - Creating a GUI Quiz App (55min)
    Skipped Class based Tkinter UI

    python වල ලොකුම අවුල compile time එකේ errors අහුවෙන්නෙ නැති එකනෙ. ගොඩක් අහුවෙන්නෙ runtime එකේ. මන් මේ කිරියෙම ගොඩ දෙනෙක්ගෙන් ඇහුව මේ ප්‍රශ්නෙ විසඳගන්න හැටි. කාලගවත් හොඳ උත්තරයක් තිබ්බෙ නෑ. ගොඩක් අය කිව්වෙ එහෙම බෑ දන්නෙ නෑ වගේ උත්තර.

    මේකට solution එකක් අද lesson එකේ තියෙනව. data hint.
    දැන් වැඩේ හරි java වගේම තමා. complex codes ලියන අවස්තාවල ඒ විදියට කරානම් ලේසි වෙනව. compile time එකේම දැන් ගොඩක් ප්‍රශන් විසඳෙනව.
    දෙයක් පිලිවෙලට ඉගෙන ගන්න එකේ වටිනාකම. ගොඩක් ප්‍රශ්න විසදෙනව වගේම ලේසි ක්‍රම අහුවෙනව.
    Waiting to know how to do that...

    #Day 22 is done.

    Thinking to do a revision before go to the next day.
    Hope to complete the Omi game and make a Snake and Ladder game.
    ------ Post added on Jul 20, 2021 at 10:08 AM
     
    • Love
    Reactions: MihiCherub

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    code challenge වල ඔහොම ලියල වැඩක් නෑ බන්. අපියි algorithm එක හදන්න ඕනෙ. builtin function වලින් කරල වැඩක් නෑ. මොකද ඔය ලෙවල් එකේ company වලට අලුතෙන් හයර් කරන්නෙ builtin function හදන්න මිසක් හදපුව use කරන්න නෙමේ

    බිරියානි මික්සර් ගෙනත් බිරියානි හදන එකාට වැඩිය, තුනපහ ටිකත් කොටාගෙන බිරියානි හදන එකයි වැඩ්ඩ. මොකද කවද හරි ඌට තමා පුලුවන් වෙන්නෙ අලුත් බිරියානි මික්සර් ප්‍රඩක්ට් එකක් හදන්න.

    Worst case scenario එකේ O notation එක බලපන්කො.
    word එකේ letter count එක වැඩි වෙනකොට loop එක කැරකෙන වට වැඩි වෙනව. O(n )
    Python:
    for letters in word:

    list එකේ words ගාන වැඩි වෙනකොට loop එක කැරකෙන වට වැඩි වෙනව. O(n )
    Python:
    for word in words:

    O notation = O(n^2) Highest notation

    10million word count එකක් තියෙන list එකක් දුන්නොත් මොනා වෙයිද code එකට. එතනම 10M loop වෙනව. එක word එකක average letter count එක 10ක් උනොත් loop එක ඇතුලෙ loopඑකක් නිසා 10M * 10 = 100M loop වෙනව දැන්. ඊලගට පහල තියෙන code එකත් ආයිත් loop එකක් තමා. phone_number එක loop කරකර බලනව ගැලපෙන number එක තියෙන්නෙ කොහෙද කියල. එතකොට phone_number එක 15 digit උනාම 100M * 15 ~= 1.5B loops
    Python:
    number = converter(word)
    if number in phone_number:

    ඔය code එක කොහොමවත්ම හරියන්නෙ නැත්තෙ ඇයි කියල දැන් පේනවද. code challenges කරන්න ඕනෙ O notation එක ඔලුවෙ තියන
    මචං @MihiCherub
    මට තිත්ත වෙලා තියෙන්නෙ මේ ටිකේ අපේ නෑදෑ වෙන ගවර්මන්ට් කැම්පස් එකක සෙකන්ඩ් ඉයර් එකේ කෙල්ලෙක්ට ජාවා ප්‍රෝග්‍රැමිං කියලා දෙන්න ගිහින්.කියල දුන්නම තේරුම් ගන්නවා හැබැයි තනියම හිතලා ගහන්න දුන්නම * පැටන් එකක්වත් පොඩ්ඩක් වෙනස් කරලා දුන්නම ගහගන්න බෑ.හැබැයි ෆස්ට් ඉයර් එකේ ප්‍රෝග්‍රැමිං සබ්ජෙක්ට් හොදට පාස්.කොහොම පාස් උනාද කියලා දෙයියො තමයි දන්නෙ.
    සමහරවිට මම කියලා දෙන විදිහ අවුල්ද දන්නෙත් නෑ.මට ඔය උගන්නන එක වැඩිය සෙට් වැඩකුත් නෙවෙයි.අනික මේකි ප්‍රෝග්‍රැමිං වල තියරි ඔක්කොමත් දන්නවා.ලූප් , ඇරේ ඔක්කොම හැබැයි ප්‍රැක්ටිකල් කෝඩ් එකක් හිතල ගහන්න දුන්නම බෑ? මම යූටියුබ් ජාවා ටියුටෝරියල් එකක් සෙට් කරලා දීලා ශේප් වෙන්න බැලුවා ඒත් වැඩක් නෑ. ඒ හැම එකකම ඔය බේසික් තියරි ටිකයි එක්සාම්පල් ටිකයිනෙ කරන්නෙ.ඒවා මේකි කටපාඩමෙන් කියන්නම දන්නවා. එහෙම ප්‍රැක්ටිකල් කෝඩ් කරන්න කියලා දෙන්න විදිහක් තියනවද බ්‍රෝ ?මට එහෙම කරන විදිහ කියලා දෙන්න තේරෙන්නෑ. මම මොකක් හරි ප්‍රශ්නයක් අරං ඒක මම කෝඩ් කරන හැටි පෙන්නනවා විස්තර කරලා එතනින් එහාට ඒකිට ප්‍රැක්ටිකල් හිතන විදිහ කියලා දෙන්න විදිහක් මම නං දන්නෑ. උබේ මේ ත්‍රෙඩ් එක බලන් එද්දි හිතුනා මේ ටියුටෝරියල් එකනං වෙනස් විදිහේ එකක් කියලා.මචං මේ ට්යුටෝරියල් එක ෆලෝ කරොත් හරියට ප්‍රැක්ටිකල් හිතලා කෝඩ් කරන්න හැදෙන්න පුලුවන් වෙයිද මම උඩ කියලා තියනවා වගේ ලෙවල් එකක ඉන්න කෙල්ලෙක්ට?ඒකිට කරගන්න නං ඕන ජාවා.මේ වගේ සුපිරි ජාවා ට්යුටෝරියල් එකක් නැද්ද උබ දන්න? එහෙම උබ දන්න සුපිරි ජාවා ටියුටෝරියල් එකක් නැත්තං, මේකිගෙ අවුල තියෙන්නෙ ප්‍රැක්ටිකල් හිතලා කෝඩ් කරන එකේ නිසා language එක බලන්නැතුව මේ පයිතන් ට්යුටෝරියල් එකම ෆලෝ කරලා ප්‍රැක්ටිකල් කෝඩිං අවුල හදාගෙන ඊටපස්සෙ ආය ජාවා කරන්න ගත්තත් අවුලක් වෙන එකක් නෑ නේද?පුලුවන්නං කියහන් ලොකු උදව්වක්.❤️
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,446
    113
    Mandalore

    නම්කිගේ ෆොටෝ එකත් මෙතනම දැම්ම නම් අපේ කිරි අයියලා ටික වෙඩි වගේ උදව් කරයි :P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha

    programing language දෙක තුනක් එකම කාලෙක ඉගෙන ගන්න එකනම් රෙක්මන්ඩ් කරන්න බෑ. keywords, syntax එහෙම පැටලිලා විකාර වෙනව. අනික පට්ට ඉක්මනට language එකක් අමතක වෙනව. මේ කෝස් එක නම් පට්ට. ඒත් ජාව ඉගෙන ගන්න නම් සෙට් නෑ. මොකද return types, arguments, assigning එහෙම අම්බානෙක පටල ගන්නව. python වල argument data type නෑනෙ. ඒ නිසාreturn වෙන්නෙ මොනාද, argument වලට දෙන්න ඕනෙ මොනා data typeද කියල විකාර වෙනව. objects හදද්දි new use වෙන්නෙ නෑ. මම නම් recommend කරන්නෙ නෑ.

    https://www.hackerrank.com/
    try කරන්න කියන්න.

    https://projecteuler.net
    නම් recommend කරන්නෙ නෑ. පලවෙනි problems 3 වත් හදන්න බෑ beginner කෙනෙක්ට.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Ela mcn ❤️
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    #Day_35 - Intermediate+
    Keys, Authentication & Environment Variables: Send SMS (1hr 5min)
    twilio skipped.
    highly expensive service..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    Why this thread became silent?

    I had an exam and went away from this.

    Today I have started it and did all projects from 1-5 without getting any support from notes.
     
    • Like
    Reactions: MihiCherub and Yee

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    Why this thread became silent?

    I had an exam and went away from this.

    Today I have started it and did all projects from 1-5 without getting any support from notes.
    python project ekak karana gaman inne. business eke support help desk ekak hadanawa. xD

    ooo
    ------ Post added on Aug 5, 2021 at 7:37 AM

    Bump ekak danna. parana post ekatamai watenne. e madiwata eka edit karagannath ba.
    ------ Post added on Aug 5, 2021 at 7:38 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    bump.

    I started on Jun 30, 2021 and went up to 20 days.

    Now I'm going to do a quick revision and back to track.

    1200px-Python.svg.png

    ------ Post added on Sep 11, 2021 at 8:49 AM
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    tkinter වැඩක් නෑ බන්. ඕව පුරුදු උනා කියල practically use කරන්න බෑ. මොකද practical projects way beyond. heavy GUI තියෙද්දි ඒව editor එකේ code කර කර හදන්න බෑ. drag and drop with properties ඕනෙ. ඉතින් කාලෙ කන එක තේරුමක් නෑ.

    උදාහරනෙකට ගත්තොත් දැන් මන් Java වලින් email දහස් ගානක් commercially යවල ඇති. හැබැයි මට java වලින් දැන් scratch වල ඉදන් code එකක් ලියල email එකක් යවන්න කිව්වොත් පටන් ගන්නවත් දන්නෙ නෑ. හිතාගන්නත් බෑ. මම කරන්නෙ modules හදාගන්න එක. ඕනෙ වෙලාවට class එක හදල method එක call කරනව. සරලයි. Dr.Angela ගෙ code exercise වල උනත් මම එකම දේ කරන්නෙ නෑ. වැඩක් නෑ බන්. අපි Java එක්ක එක මාසයක් ඔට්ටු උන ගමන් python ඔක්කොම අමතක වෙනව. ඒ නිසා පුලුවන් තරම් modules හදල method call එක තමා ලේසිම වැඩේ.

    ex-- අද lesson එකෙන් මම මේ basic email module එකක් හදා ගත්ත. දැන් google කරකර මේකට attachment ගොඩක් දාන්නෙ කොහොමද, recipients ගොඩක් දාන්නෙ කොහොමද කියල බලනව. ඒව lesson එකේ නෑ. ඊට පස්සෙ ඒ ඔක්කොම method ටික හදාගෙන module එක built කරගන්නව. පස්සෙ දවසක email එකක් python වලින් යවන්න ඕනෙ උනොත් attachment එකක් කරලද, නැතුවද recipients ගොඩක්ද, එකෙක්ද එ ඔක්කොටම methods ටික තියෙනව. 1min වලින් වැඩේ ගොඩ.
    Python:
    import smtplib
    
    def send_gmail(user, password, recepient, subject, msg):
        with smtplib.SMTP("smtp.gmail.com") as connection:
            connection.starttls()
            connection.login(user=user, password=password)
            connection.sendmail(from_addr=user, to_addrs=recepient,
                                msg=f"Subject:{subject}\n\n{msg}")

    මච මේල් 1000ස් ගණනක් යවල ඇති කිව්වනේ කෝඩ්1න්..
    ඇයි එහෙම යවන්නේ?
    ජීමේල්1 ලොග් වෙලා යවන්න පුලුවන් නේහ් මේල් එක පාර ගොඩක්.ඇයි ඕකට කෝඩ්1ක් ?
    පැහැදිලි කරන්නකො පොඩ්ඩක්..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    මච මේල් 1000ස් ගණනක් යවල ඇති කිව්වනේ කෝඩ්1න්..
    ඇයි එහෙම යවන්නේ?
    ජීමේල්1 ලොග් වෙලා යවන්න පුලුවන් නේහ් මේල් එක පාර ගොඩක්.ඇයි ඕකට කෝඩ්1ක් ?
    පැහැදිලි කරන්නකො පොඩ්ඩක්..
    :rolleyes2:
     
    • Sad
    Reactions: usa_nihaal

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    machan mamath meka karana gaman inne.. danna kenek mata random module eka gana poddak pahadili karanavada.. seed function eka gana ehema.. mama day4 inne thama.. thanx
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    කට්ටිය සෙට් වෙන්න. අලුත් අවුරුද්දෙ ආයිත් පටන් ගමු නවත්තපු තැනින්
     
    • Like
    Reactions: animation