Waiting to know how to do that...#Day_34
Intermediate+ API Practice - Creating a GUI Quiz App (55min)
Skipped Class based Tkinter UI
python වල ලොකුම අවුල compile time එකේ errors අහුවෙන්නෙ නැති එකනෙ. ගොඩක් අහුවෙන්නෙ runtime එකේ. මන් මේ කිරියෙම ගොඩ දෙනෙක්ගෙන් ඇහුව මේ ප්‍රශ්නෙ විසඳගන්න හැටි. කාලගවත් හොඳ උත්තරයක් තිබ්බෙ නෑ. ගොඩක් අය කිව්වෙ එහෙම බෑ දන්නෙ නෑ වගේ උත්තර.
මේකට solution එකක් අද lesson එකේ තියෙනව. data hint.
දැන් වැඩේ හරි java වගේම තමා. complex codes ලියන අවස්තාවල ඒ විදියට කරානම් ලේසි වෙනව. compile time එකේම දැන් ගොඩක් ප්‍රශන් විසඳෙනව.
දෙයක් පිලිවෙලට ඉගෙන ගන්න එකේ වටිනාකම. ගොඩක් ප්‍රශ්න විසදෙනව වගේම ලේසි ක්‍රම අහුවෙනව.
#Day 22 is done.
Thinking to do a revision before go to the next day.
Hope to complete the Omi game and make a Snake and Ladder game.
------ Post added on Jul 20, 2021 at 10:08 AM
