ආයෙ පටාන් ගත්තා.
පොඩි ප්රශ්නයක් තියෙනවා.
https://sheety.co/ එකට ලොග් වෙන්න ඕනෙ API එක ඇක්සස් කරන්න.
මුන් ඒකට google account verification ඉල්ලනවනෙ.
අවුල තියෙන්නෙ Phone number එකට යවන්නෙ.
මගෙ පරන නම්බර් එක වැඩ නැති හින්දා අලුත් එකක් දැම්මා. දැන් සතියක් විතර බැලුවා තාම පරණ එකටමනෙ verification යවන්නෙ.
ඒ උනාට Phone number එක විදිහට අලුත් එක පෙන්වන්නෙ profile එකේ. Password රිසෙට් එකක් ට්රයි කලාමත් අලුත් නම්බර් එකෙන් රිසෙට් කරගන්න පුලුවන් උනා. ඒත් API verify කරගන්න බෑ.
BUMP
------
Post added on Jan 1, 2025 at 12:07 AM