Python Bootcamp 100 Days of Code

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    dan uba python walin wada karanawada?
    දේවල් ටිකක් කරගත්ත. මගේ බිස්නස් එකේ KB එකක් හදාගත්ත ටෙලිග්‍රෑම් බොට් එකක් හදාගෙන. ඒක හොස්ට් කරල Auto response හෙල්ප් ඩෙස්ක් එකක් හදාගත්ත

    IsSU424.jpg

    jNj9DMR.jpg
    4ZI7D5c.jpg
     
    Last edited:

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    Golang ඉගෙන ගන්න ඕන බන්. ඒත් ජොබ් එකෙයි academics වැඩත් එක්ක දවසට පැය දෙකක් වෙන් කරගන්න අමාරුයි. 😢
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ආයෙ පටාන් ගත්තා.

    පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

    https://sheety.co/ එකට ලොග් වෙන්න ඕනෙ API එක ඇක්සස් කරන්න.

    මුන් ඒකට google account verification ඉල්ලනවනෙ.

    අවුල තියෙන්නෙ Phone number එකට යවන්නෙ.

    මගෙ පරන නම්බර් එක වැඩ නැති හින්දා අලුත් එකක් දැම්මා. දැන් සතියක් විතර බැලුවා තාම පරණ එකටමනෙ verification යවන්නෙ.

    ඒ උනාට Phone number එක විදිහට අලුත් එක පෙන්වන්නෙ profile එකේ. Password රිසෙට් එකක් ට්‍රයි කලාමත් අලුත් නම්බර් එකෙන් රිසෙට් කරගන්න පුලුවන් උනා. ඒත් API verify කරගන්න බෑ.

    BUMP
    ------ Post added on Jan 1, 2025 at 12:07 AM