Python django project එකක් cpanel දැම්මොත් අවුල් ද ???

CCDD_44

Junior member
  • Dec 30, 2014
    21
    27
    13
    Hosting service එකත් එකක් depend වෙනවා. Support කරනවද බලන්න python වලට මුලින්ම. මම personally නම් recommend කරන්නේ නැහැ cpanel එකක් django project 1ක් depoly කරන්න.
    පොඩි VPS එකක් ගත්තා නම් හොඳයි.

    Cheap VPS suggestion: https://contabo.com/en/vps/
     
    • Like
    Reactions: Mr Robot