PYTHON master level කරම්න ඕන

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,175
    24,250
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,754
    11,099
    113
    මොකද්ද අවසාන බලාපොරෝතුව. වෙබ් dev කෙනෙක් වෙන්නද
    මටෝනේ තනියම ටියුටෝරියල් නැතුව හිර උනොත් ඩොක බලාගෙන ට්‍රබල්ශූට් කරලා වැඩක් කොරගන්න පලුවන් වෙන්ඩ තරමට
     
    • Love
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,175
    24,250
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මොකද්ද අවසාන බලාපොරෝතුව. වෙබ් dev කෙනෙක් වෙන්නද
    දැනටත් web dev කෙනෙක්. :( ඕන requirement එකකට solution එකක් දෙන්න. security side develop කරගන්න.
    data manage, web scraping, networking ලොකු වපසරියකට use කරන්න පුලුවන් නෙ. ඒකයි advance කරන්න හිතුනෙ.
     
    • Like
    Reactions: Debrovsky

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,487
    3,869
    113
    දැනටත් web dev කෙනෙක්. :( ඕන requirement එකකට solution එකක් දෙන්න. security side develop කරගන්න.
    data manage, web scraping, networking ලොකු වපසරියකට use කරන්න පුලුවන් නෙ. ඒකයි advance කරන්න හිතුනෙ.
    ayi dan language eke owa barida ?
     
    • Love
    Reactions: Amith0424

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    දැනටත් web dev කෙනෙක්. :( ඕන requirement එකකට solution එකක් දෙන්න. security side develop කරගන්න.
    data manage, web scraping, networking ලොකු වපසරියකට use කරන්න පුලුවන් නෙ. ඒකයි advance කරන්න හිතුනෙ.
    ඒ සයිඩ් එකේ use cases වලට ඇප් එකක් හදන්න එහෙම තමා ඕක master කරන්න පුළුවන්. Language එක විතරක් ඉගෙන ගෙන වැඩක් වෙන්නේ නෑ.
     
    • Love
    Reactions: Amith0424

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,819
    564
    113
    Hole
    අඩෝ මන් මෙ පොස්‍ය් එකක් දාන්න හැදුවා විතරයි. මට නම් කිසිම දැනිමක් නෑ.. එ උනාට ඉගෙන ගන්න ආසයි...කොතනින්ද පටන් ගන්නෙ..??????
     
    • Love
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,175
    24,250
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒ සයිඩ් එකේ use cases වලට ඇප් එකක් හදන්න එහෙම තමා ඕක master කරන්න පුළුවන්. Language එක විතරක් ඉගෙන ගෙන වැඩක් වෙන්නේ නෑ.
    එහෙම ප්‍රොජෙක්ට් කිහිපයක් කලා professional level එකට මදි වගේ දැනෙනව. මෙහෙම හිතන්නකො අපි ලයින්ස් 1000 න් ස්ක්‍රිප්ට් එකක් ලියනව. හැබැයි ඒකම ලයින් 500 න් ස්මූත් කරන්න පුලුවන් නම්. තව ස්ටෑන්ඩර්ඩ්ස්. updated methods.
    දිගින් දිගටම ප්‍රැක්ටිස් කරලමයි නේ හදාගන්න වෙන්නෙ.
    thanks mchn advice එකට. :love2:

    අඩෝ මන් මෙ පොස්‍ය් එකක් දාන්න හැදුවා විතරයි. මට නම් කිසිම දැනිමක් නෑ.. එ උනාට ඉගෙන ගන්න ආසයි...කොතනින්ද පටන් ගන්නෙ..??????
    උඩ 100 days course එක කරමු....
    ------ Post added on Aug 27, 2024 at 10:41 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    එහෙම ප්‍රොජෙක්ට් කිහිපයක් කලා professional level එකට මදි වගේ දැනෙනව. මෙහෙම හිතන්නකො අපි ලයින්ස් 1000 න් ස්ක්‍රිප්ට් එකක් ලියනව. හැබැයි ඒකම ලයින් 500 න් ස්මූත් කරන්න පුලුවන් නම්. තව ස්ටෑන්ඩර්ඩ්ස්. updated methods.
    දිගින් දිගටම ප්‍රැක්ටිස් කරලමයි නේ හදාගන්න වෙන්නෙ.
    thanks mchn advice එකට. :love2:

    උඩ 100 days course එක කරමු....
    ------ Post added on Aug 27, 2024 at 10:41 PM
    ඒක වෙන්න නන් උබ දිගටම කියවන්න ඕනි ඔය ගැනම. එතකොට තමා අනික් උන් කරලා තියෙන ඒව අහු වෙන්නේ. කරන්නයි කියවන්නයි තමා ඕනි.
     
    • Love
    Reactions: Amith0424