Python PyQt5 GUI වැඩ්ඩෝ කවුද ඉන්නේ ?

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Python PyQt5 GUI වැඩ්ඩෝ කවුද ඉන්නේ ?

    PyQt5 වලින් GUI හදලා තියන උන් කවුද ඉන්නේ ??

    මම UI එකක් හැදුවා string එකකුයි , dictionary එකකුයි දුන්නම dictionary එකේ තියන keys වලට match වෙන text (string එකේ substring) එක පාටකින් highlight වෙන්න.
    එකේ හැටියට string එක display වෙලා dictionary එකේ values match වෙන substrings highlight වෙනවා. මට ඕනේ ඒකට dropdown එකකුයි next button එකකුයි,
    python script එක run කලාම මුලම match වෙන substring එක highlight වෙනවා වෙන පාටකින් , එතකොට dropdown එකේ ඒ key එකට අදාල values ටික load වෙනවා.. ඊට පස්සේ next button එක click කලාම ඊලග match වෙන (dictionary එකේ දෙවැනි value එක) substring එක වෙන පටකින් highlight වෙලා ඒ key එකට අදාළ dictionary values ටික dropdown එකට load වෙන්න ඕනේ ... මේ වගේ දෙයක් කරපු කවුරුහරි ඉන්නවනම් පොඩි උදව්වක් දියණ