bro code 12-H videoPython ඉගනගන්න හොද සෝසස් ටිකක් ෂෙයා කරමු.
මන් හිතන්නේ හොඳ එකක් හිතාගන්න අමාරු තරම් රිසෝසස් තියෙන නිසා එක්ස්පීරියන්ස් එකක් තියෙන අයගෙන් රෙකමන්ඩේශන් ඉල්ලුවට වරදක් නැහැ.ඔයාට ඕන දේ ගූගල් කරලා හොයා ගන්න බැරිනම් කොඩින් ඉගෙනගෙන වැඩක් නැහැ
meka Harvard Course eka Basic Knowledge eka ganna hodama series ekak. Playlist ekama balanna
ඔව්. ගොඩක් රිසොසස් තියෙනවා ගන්න දෙයක් නැති. හරියට නොදත් අයත් ලිපි ලියා කරන සයිට් සහ වීඩියෝ තියෙනවා. ඒ වගේම කිසිම රිසෝසස් එකක් පරිපූර්ණ නැහැ. මොකද ටාගට් කරන ඔඩියන්ස් වෙනස් නිසා. ඒ නිසා රිශෝසස් කිහිපයක් භාවිතා කරන්න වෙනවා. ඒ වගේම රිසොසාස් ඉල්ලන කෙනාගේ තත්ත්වය දන්නේ නැතිව රේකමන්ඩ් කරන්න බැහැ. උදාහරණ විදියට කිසිම ප්‍රෝග්‍රමින් දැනුමක් නැති කෙනෙකුට දෙන්න ඕන එක නොවේ වෙන ලංවේජ් එකක් දන්නා කෙනෙකුට අවශ්‍ය වෙන්නේ.මන් හිතන්නේ හොඳ එකක් හිතාගන්න අමාරු තරම් රිසෝසස් තියෙන නිසා එක්ස්පීරියන්ස් එකක් තියෙන අයගෙන් රෙකමන්ඩේශන් ඉල්ලුවට වරදක් නැහැ