මේ කම්පැනි දෙකෙන් එකක වැඩ කරන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියනවද
Pyxle Pvt limited or Rezgateway Pvt limited
හදිස්සිම අවශ්‍යතාවයකට
හැබැයි මේ පොසිෂන් වල අය වෙනවා නම් හොදයි
Senior Software Engineer or Software Engineer
උදව්වක් විදියට අනික් අය බම්ප් එකක් දාලා සප් එකක් දෙන්න![]()

Ahana ahana eka Software Engineer ane manda?![]()

දැන් හෙලෝ වර්ල්ඩ් ගහපු ගමන් fb එකේ දානවා Software Engineer කියල. අනේ කාලේ වනේ වාසේ
සිරා වැඩ්ඩන්ට අගවුරවයක් කලා සේ නොසලකන්න![]()

Ahana ahana eka Software Engineer ane manda?![]()

උබ මාර කතාවක්නේ බන් කියන්නේ...
ලංකාවේ වැඩියෙන්ම SE ල ඉන්න forum එකේ "Ahana ahana eka Software Engineer" කිව්වම හරියනවද?...
ඔය theory එක ඔය විදියටම apply කරන්න....
(*) හොස්පිටල් එකකට ගිහින් අහන්න බලන බලන තැන ලෙඩ්ඩු මොකද කියල...
(*) garment එකකට ගිහින් අහන්න බලන බලන තැන මහන කෙල්ලෝ මොකද කියල...
(*) harbor එකට ගිහන් කියන්න බලන බලන තැන container drivers ල කියල...
එක එක අයගේ රැකියාව විදියට තමයි ඒ අය ආශ්‍රය කරන අය සහ රැදී සිටින තැන වෙනස් වෙන්නේ...
දොස්තර ඉන්නේ හොස්පිටල් එකේ වගේ තමයි ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ ඉන්න බොහොමයක් SE ලා code කරලා මහසියට පොඩි චැට් එකක් දන්නා ගොඩ වෙන්නේ forum එකකට...
ලංකාවේ ඉන්න එවුන්ට ඒ forum එක තමයි එළකිරි එක...

Kiyanne ekak dakinne kanapita. Ane manda?![]()

Kiyanne ekak dakinne kanapita. Ane manda?![]()
gahaganna epa ban podi lamai wageneforum එක තුල කරපු reply එකක් නිසා ,ඒ වගේම SE ත්රෙඅඩ් එකක reply කරපු නිසා...ඒ සිමාවේ ඉදන් answer එක දුන්නේ...![]()
gahaganna epa ban podi lamai wagene

gahaganna epa ban podi lamai wagene

OK I really appreciate your idea.
Naha naha eka uge adahasane ban. Mama ekatath garukara. Aulak nahane?![]()

උබ මාර කතාවක්නේ බන් කියන්නේ...
ලංකාවේ වැඩියෙන්ම SE ල ඉන්න forum එකේ "Ahana ahana eka Software Engineer" කිව්වම හරියනවද?...
ඔය theory එක ඔය විදියටම apply කරන්න....
(*) හොස්පිටල් එකකට ගිහින් අහන්න බලන බලන තැන ලෙඩ්ඩු මොකද කියල...
(*) garment එකකට ගිහින් අහන්න බලන බලන තැන මහන කෙල්ලෝ මොකද කියල...
(*) harbor එකට ගිහන් කියන්න බලන බලන තැන container drivers ල කියල...
එක එක අයගේ රැකියාව විදියට තමයි ඒ අය ආශ්‍රය කරන අය සහ රැදී සිටින තැන වෙනස් වෙන්නේ...
දොස්තර ඉන්නේ හොස්පිටල් එකේ වගේ තමයි ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ ඉන්න බොහොමයක් SE ලා code කරලා මහසියට පොඩි චැට් එකක් දන්නා ගොඩ වෙන්නේ forum එකකට...
ලංකාවේ ඉන්න එවුන්ට ඒ forum එක තමයි එළකිරි එක...

මේකෙම ඔය razegate කියන වැඩ කරපු එකෙක් කලින් එක තැනක කියල තිබ්බ ...ඕක junior position වලට හොදයි ...experience අරන් මාරු වෙන්න කියල...
තව තැනක කියල තිබ්බ...ඔය company එක ටොන් එකක qualification බලල තුට්ටු 2ක් ගෙවන company එකක් කියල...