Q & A with tupac

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,437
    23,671
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මට ආසයි උබ ප්ලේ කරණවා බලන් ඉන්න .☺️

    gay-detected.jpg
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,437
    23,671
    113
    ලිම්පෝපෝ කන්දෙ
    1. සමලිංගිකත්වය කියන්නේ ඇබ්බැහි වීමක්ද? අපට නම් විරුද්ධ ලිංගිකයෙකු සමග ලිංගිකව එක් වීමෙන් පසුව මානසික සුවයක් තියෙනවා. උබලට එහෙම නැද්ද? නැති නම් වෙන්නේ තව තවත් ආශාවන් වැඩි වීමක් පමනද?

    2. මෑතකාලීනව ශ්‍රී ලංකාවේ සමලිංගිකයන්ගේ සැලකිය යුතු වර්ධනයක් දකිනවද?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    gay unta nam aulak ne gay promote karana ekai aula muge wede ma elkiri eke use karala promotion parawal dana ekai.... cancer ekak wage deyak tama
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,240
    113
    colombo
    1. සමලිංගිකත්වය කියන්නේ ඇබ්බැහි වීමක්ද? අපට නම් විරුද්ධ ලිංගිකයෙකු සමග ලිංගිකව එක් වීමෙන් පසුව මානසික සුවයක් තියෙනවා. උබලට එහෙම නැද්ද? නැති නම් වෙන්නේ තව තවත් ආශාවන් වැඩි වීමක් පමනද?

    2. මෑතකාලීනව ශ්‍රී ලංකාවේ සමලිංගිකයන්ගේ සැලකිය යුතු වර්ධනයක් දකිනවද?

    01 ඇබ්බැහි වීමක් නෙමෙයි තවත් එක් ලිංගික දිශානතියක් හැබැයි අපි අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ විෂම ලිංගිකත්වය විතරයි, ඒක ප්‍රසිද්ධයි කියලා අනිත් ඒවා විකෘතියක් වෙන්නේ නෑ , ඒකත් හරියට වමත් කාරයෝ වගේ, sex is sex ගේද , ස්ට්‍රේට්ද කියලා නෑ සෙක්ස් සෙක්ස්ම තමයි මානසික සහනයක් ලැබෙනවා

    2 වර්ධනයක් නෙමෙයි හැංගිලා හිටපු අය ටික ටික එලියට එනවා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,240
    113
    colombo
    gay unta nam aulak ne gay promote karana ekai aula muge wede ma elkiri eke use karala promotion parawal dana ekai.... cancer ekak wage deyak tama

    ස්ට්‍රේට් එවුනුත් ඒක හැම තත්පරයකම ප්‍රමෝට් කරන එක නැවැත්තුවා නම් හරි නේද? පාරකට බැස්සත් , ටීවී එක දැම්මත්, ගෙදර හිටියත් හැම තැනකම ප්‍රෝමෝට් කරන්නේ ව්ෂම ලිංගිකත්වය නේ කොටින්ම ඉස්කෝල වල පවා , ඒවා නවත්‍තන්නේ කවද්ද?
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    1. UBE GEWal wala, yaluwo uba gay kiyala dannawada? reaction kohomada?
    2. ariddi aiye kakka gewila thiyanwada