ආයෙ පාරාවෝ ඔලු උස්සලා නේ...?
මහන්සි නොවී ඉක්මනින් ධනවත් වෙන්න එහෙම ආසාවක් තියෙනවද?
නිවසේ සිටම ඔබගේ වැටුප මාසිකව හෝ සතිපතා ලබාගත හැකියි කියනවද?
Zoom ප්රෝග්රෑම් එකට ජොයින් වෙන්න, කිසිම ගාස්තුවක් අය කරන්නේ නෑ කියනවද?
පැය 2.30ක zoom කතාවකින් අවුරුදු 13ක ඉතිහාසයක් තියෙන ආයතනයක් කියා කතාව පටන් ගන්නවාද?
Donald Trumpගේ හඬ කවපු වීඩියෝ එකක් පෙන්නුවද?
Bill Gates, Anil Kapoorවගේ ප්රසිද්ධ අයත් මේක කරන්වා කියලා ෆොටෝ පෙන්නුවාද?
ආසාවෙන් කරන්න හිතන් ඉන්නකොට 'ලොකු දෙයක් කරන්න නෑ, අපෙන් මේ ගනන් වලට තියෙන පැකේජ් ගන්න විතරයි තියෙන්නේ' කියනවද?
නිකන් ඉඳල සල්ලි දෙන්නේ කොහොමද කියල කල්පනා කරද්දි 'මුකුත් නෑ සෝශල් මීඩියා වල ශෙයා කරන්න විතරයි තියෙන්නේ' කියනවද?
මේක පිරමීඩ් එකක්නේ කියල කියන්න බලද්දී zoom ඉන්න අයව mute කරලා චැට් ඔෆ් කරලා තියෙන්නේ කියලා තේරුනාද? (හොර මාට්ටු වෙයි කියලා බයේ වෙන්නැතී)
කැම් එක ඔන් කරලා මේක පිරමීඩ් එකක් කිව්වම බය වෙලා බ්ලොක් කරලා දැම්මද?
ඔව් මේ ඉන්නේ එහෙම කරන කට්ටියක් තමා
1). Rhythm Business Group (PVT) LTD
2). Global Life Style Lanka (PVT) LTD
3). Q-NET
මේ වගේ මිනිස්සු දුක් විඳින කාලෙකත් මිනිස්සුන්ගේ අසරණකමින් ප්රයෝජන අරන්. ඉතුරු කරන් ඉන්න අන්තිම තුට්ටුවටත් කෙලවන්න බලන් ඉන්න කාලකන්නි පාර්ලිමේන්තුවේ විතරක් නෙමෙයි හැම තැනම ඉන්නවා.
ඕවට ගොඩක් එන්නේ ඉස්කෝලෙන් අවුට් උන පොඩි එවුන්, ජීවිතේ කීයක් හරි හොයා ගන්න දඟලන වයසක මිනිස්සු. වැඩි දුර හිතන්නේ නැතුව ප්රශ්න කරන්නේ නැතුව ඕවට අහු වෙන්නෙත් උන්ම තමා.
'ලේසියෙන් සල්ලි හම්බ කරන්න පුලුවන්' තීම් එකෙන් දැන් හැම තැනම පෝස්ට් ශෙයා වෙනවා. උන්ව බ්ලොක් කරන්න එපා.
යන්න ජොයින් වෙන්න වර්ක්ශොප් වලට, අහන්න ප්රශ්න. ප්රශ්න අහන්න බැරිද? කොලේක ලියලා කැම් එක ඔන් කරල පෙන්නන්න. පටන් ගන්න තැනම ලොප් කරන්න. කලබල වෙලා බ්ලොක් කරයි.
එතකොටවත් බලන් ඉන්න අනිත් එවුනුත් ටිකක් හරි හිතයි මොකද්ද මේ වෙන්නේ කියලා.
------------https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2FZTechDigitalOfficial%2Fposts%2F122803062759591----
(Z-Tech Digital - පෝස්ට් එකකින් උපුටා ගත්ත කොටසක්)
------ Post added on Apr 21, 2022 at 11:34 PM

Attachments
-
741025368.PNG242.5 KB · Views: 79 -
Capture.PNG453.1 KB · Views: 79 -
Capture1.PNG461.3 KB · Views: 78 -
Capture3.PNG752.7 KB · Views: 78 -
Capture4.PNG346.8 KB · Views: 77 -
Capture5.PNG788.3 KB · Views: 77 -
Capture6.PNG481.1 KB · Views: 84 -
Capture7.PNG372.2 KB · Views: 76 -
Capture8.PNG541.8 KB · Views: 80 -
Capture9.PNG760.9 KB · Views: 76
සිංහලුන් අන්දන සංකේත ගොඩක් තියනව.