අපරාදේ මේ ලීටර් හතර. ගිය සතියෙත් ගැහුවේ නැහැ. මෙච්චර තෙල් මට පහන පත්තු කරන්න ගන්නද? හරිනං ත්‍රී විල් හයර් දුවලා පවුලක් නඩත්තු කරන මිනිස්සුන්ට මේ ඉතුරු වෙන ටික ගහලා දෙන්න ඕනේ.
ඉතිං ඇත්තනේ. මට සතියකට ලීටර් 28ක් ගන්න පුළුවන්. ඒත් මට යන්නේ ලීටර් 3ක් වගේ. නිකං ගෙදර නවත්තලා තියෙන වාහන වලට ලීටර් 20ක් දීලා හම්බ කරන් කන ත්‍රී විල් එකට ලීටර් 5ක් දෙනවාඋඹ නේද Threewheel වලට දෙන තෙල් මදි කියලා thread එක දැම්මෙත්? උඹ අපිව brain wash කරන්නද හදන්නේ?
ehenam uba wahane threewheeler karayekta deepan.ඉතිං ඇත්තනේ. මට සතියකට ලීටර් 28ක් ගන්න පුළුවන්. ඒත් මට යන්නේ ලීටර් 3ක් වගේ. නිකං ගෙදර නවත්තලා තියෙන වාහන වලට ලීටර් 20ක් දීලා හම්බ කරන් කන ත්‍රී විල් එකට ලීටර් 5ක් දෙනවා
මට දීපං මම ගන්නවා![]()
අපරාදේ මේ ලීටර් හතර. ගිය සතියෙත් ගැහුවේ නැහැ. මෙච්චර තෙල් මට පහන පත්තු කරන්න ගන්නද? හරිනං ත්‍රී විල් හයර් දුවලා පවුලක් නඩත්තු කරන මිනිස්සුන්ට මේ ඉතුරු වෙන ටික ගහලා දෙන්න ඕනේ.
ඉතින් උන් අපිට 2000ට ලීටරේ විකිණුවා වගේ අපි දැන් උන්ට විකුනමු, නැත්තන් උඹ 20ක් ගහගෙන ඕකෙන් ඉතුරුවෙන 17 බෙදලා දීපන්කො ගත්ත ගානට ඉවරනේ.ඉතිං ඇත්තනේ. මට සතියකට ලීටර් 28ක් ගන්න පුළුවන්. ඒත් මට යන්නේ ලීටර් 3ක් වගේ. නිකං ගෙදර නවත්තලා තියෙන වාහන වලට ලීටර් 20ක් දීලා හම්බ කරන් කන ත්‍රී විල් එකට ලීටර් 5ක් දෙනවා
450 ගානේ ගන්නේ නැහැ කවුරුත්. ඇයි එච්චර අඩු කලවන් කරලාද අහනවා. වැඩි ගානට දෙන්න බයයි පොලිසියෙන් ආවොත්ඉතින් උන් අපිට 2000ට ලීටරේ විකිණුවා වගේ අපි දැන් උන්ට විකුනමු, නැත්තන් උඹ 20ක් ගහගෙන ඕකෙන් ඉතුරුවෙන 17 බෙදලා දීපන්කො ගත්ත ගානට ඉවරනේ.

Qr එකෙන් දෙන්නේ නෑ. නම්බර් ප්ලේට් බලනවාuba nam mola genapu nawak...
moda sena number tika makuwe ai? ewa ekkama danta tibbane![]()
Ewa kanchanata raum gahanna thiyagani...![]()
අපරාදේ මේ ලීටර් හතර. ගිය සතියෙත් ගැහුවේ නැහැ. මෙච්චර තෙල් මට පහන පත්තු කරන්න ගන්නද? හරිනං ත්‍රී විල් හයර් දුවලා පවුලක් නඩත්තු කරන මිනිස්සුන්ට මේ ඉතුරු වෙන ටික ගහලා දෙන්න ඕනේ.
aniwaShare my quota button eka click karala oka wena kenekta deepan.
"Extend my Quota button" eka pennane nedda oyage dashboard eke?
nane ban"Extend my Quota button" eka pennane nedda oyage dashboard eke?