Qr එකේ තෙල් ඉතුරුයි

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    IMG-20220810-203555.png

    අපරාදේ මේ ලීටර් හතර. ගිය සතියෙත් ගැහුවේ නැහැ. මෙච්චර තෙල් මට පහන පත්තු කරන්න ගන්නද? හරිනං ත්‍රී විල් හයර් දුවලා පවුලක් නඩත්තු කරන මිනිස්සුන්ට මේ ඉතුරු වෙන ටික ගහලා දෙන්න ඕනේ.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    උඹ නේද Threewheel වලට දෙන තෙල් මදි කියලා thread එක දැම්මෙත්? උඹ අපිව brain wash කරන්නද හදන්නේ?
    ඉතිං ඇත්තනේ. මට සතියකට ලීටර් 28ක් ගන්න පුළුවන්. ඒත් මට යන්නේ ලීටර් 3ක් වගේ. නිකං ගෙදර නවත්තලා තියෙන වාහන වලට ලීටර් 20ක් දීලා හම්බ කරන් කන ත්‍රී විල් එකට ලීටර් 5ක් දෙනවා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඉතිං ඇත්තනේ. මට සතියකට ලීටර් 28ක් ගන්න පුළුවන්. ඒත් මට යන්නේ ලීටර් 3ක් වගේ. නිකං ගෙදර නවත්තලා තියෙන වාහන වලට ලීටර් 20ක් දීලා හම්බ කරන් කන ත්‍රී විල් එකට ලීටර් 5ක් දෙනවා
    ehenam uba wahane threewheeler karayekta deepan.
     
    • Haha
    Reactions: MihiCherub

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    IMG-20220810-203555.png

    අපරාදේ මේ ලීටර් හතර. ගිය සතියෙත් ගැහුවේ නැහැ. මෙච්චර තෙල් මට පහන පත්තු කරන්න ගන්නද? හරිනං ත්‍රී විල් හයර් දුවලා පවුලක් නඩත්තු කරන මිනිස්සුන්ට මේ ඉතුරු වෙන ටික ගහලා දෙන්න ඕනේ.
    මට දීපං මම ගන්නවා
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    ඉතිං ඇත්තනේ. මට සතියකට ලීටර් 28ක් ගන්න පුළුවන්. ඒත් මට යන්නේ ලීටර් 3ක් වගේ. නිකං ගෙදර නවත්තලා තියෙන වාහන වලට ලීටර් 20ක් දීලා හම්බ කරන් කන ත්‍රී විල් එකට ලීටර් 5ක් දෙනවා
    ඉතින් උන් අපිට 2000ට ලීටරේ විකිණුවා වගේ අපි දැන් උන්ට විකුනමු, නැත්තන් උඹ 20ක් ගහගෙන ඕකෙන් ඉතුරුවෙන 17 බෙදලා දීපන්කො ගත්ත ගානට ඉවරනේ.
     
    • Like
    Reactions: Devil_D

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඉතින් උන් අපිට 2000ට ලීටරේ විකිණුවා වගේ අපි දැන් උන්ට විකුනමු, නැත්තන් උඹ 20ක් ගහගෙන ඕකෙන් ඉතුරුවෙන 17 බෙදලා දීපන්කො ගත්ත ගානට ඉවරනේ.
    450 ගානේ ගන්නේ නැහැ කවුරුත්. ඇයි එච්චර අඩු කලවන් කරලාද අහනවා. වැඩි ගානට දෙන්න බයයි පොලිසියෙන් ආවොත්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    IMG-20220810-203555.png

    අපරාදේ මේ ලීටර් හතර. ගිය සතියෙත් ගැහුවේ නැහැ. මෙච්චර තෙල් මට පහන පත්තු කරන්න ගන්නද? හරිනං ත්‍රී විල් හයර් දුවලා පවුලක් නඩත්තු කරන මිනිස්සුන්ට මේ ඉතුරු වෙන ටික ගහලා දෙන්න ඕනේ.
    Ewa kanchanata raum gahanna thiyagani...
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,173
    12,167
    113
    Ohio, USA
    මෙන්න මගේ QR එක... කෝටා එක එහෙම්ම තවම තියෙනවා..
    (මෙහෙම කලුපාටින් අපේ නම්බර් එක වහලා ශෙයා කරන එකයි කෝකටත් හොඳ..)

    IMG-20220810-203555.png