QR එක හොරට හදන්න පුලුවන්ද බන්?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,120
    5,762
    113
    මේක මම වැඩකරන තැන බොස්ගෙ වාහනේ ‍QR එක. අද ශෙඩ් එකට ගියාම මේකට වෙන කවුරු හරි ගහගෙන. Profile එක delete කරල ආයෙ හැදුවත් එන්නෙ මේකමයි.
    QR එක වෙන කෙනෙක් අතට යන්න විදිහකුත් නෑ. මොකක් වෙන්න පුලුවන්ද කේස් එක? 🧐

    Screenshot 2026-03-20 125923.png
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    මගේ QR එකක් තියෙනවා Reset වෙන්නෙ නැහැ. ඩිසල් එකක්. :P
     
    • Love
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,154
    20,755
    113
    හස්තිශෛලපුර
    මේක මම වැඩකරන තැන බොස්ගෙ වාහනේ ‍QR එක. අද ශෙඩ් එකට ගියාම මේකට වෙන කවුරු හරි ගහගෙන. Profile එක delete කරල ආයෙ හැදුවත් එන්නෙ මේකමයි.
    QR එක වෙන කෙනෙක් අතට යන්න විදිහකුත් නෑ. මොකක් වෙන්න පුලුවන්ද කේස් එක? 🧐

    View attachment 263961
    Profile එක delete කරල ආයෙ හැදුවත් එන්නෙ මේකමයි.

    uba hitan inne profile delete karama Quota ekat reset wenawa kiyalada? :confused::confused:
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,762
    113
    Profile එක delete කරල ආයෙ හැදුවත් එන්නෙ මේකමයි.

    uba hitan inne profile delete karama Quota ekat reset wenawa kiyalada? :confused::confused:
    System එකේ මොකක් හරි අවුලක්ද බලන්න delete කලේ. මොකද ඕක හදපු දවසෙ යූස් වෙලා තිබුනෙ නෑ.
     
    • Like
    Reactions: Smartm

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,285
    32,012
    113
    මේක මම වැඩකරන තැන බොස්ගෙ වාහනේ ‍QR එක. අද ශෙඩ් එකට ගියාම මේකට වෙන කවුරු හරි ගහගෙන. Profile එක delete කරල ආයෙ හැදුවත් එන්නෙ මේකමයි.
    QR එක වෙන කෙනෙක් අතට යන්න විදිහකුත් නෑ. මොකක් වෙන්න පුලුවන්ද කේස් එක? 🧐

    View attachment 263961
    Kohomada balance eka balanne?
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    බොස්ට ගොට්ට අල්ලන්නැතුව ඉඳපන් බන්

    ඌ ඕන විදියකට තෙල් ටික ගහ ගනී

    උඹ උඹේ වැඩක් බලා ගනින් :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,762
    113
    බොස්ට ගොට්ට අල්ලන්නැතුව ඉඳපන් බන්

    ඌ ඕන විදියකට තෙල් ටික ගහ ගනී

    උඹ උඹේ වැඩක් බලා ගනින් :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    QR එක හදල දුන්නෙත් මම බන්. ඒකයි හොයල බලන්න උනේ.
     
    • Wow
    Reactions: Jameson.k

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    බොසා හිතනවා ඇති උඹ ගහපු ගේමක් කියලා
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    Sure එකටම හේසානයා..
    ඔවු
    මට පෙරේදා ආරාමෙ ලඟදි හම්බුනා බූලියකුත් කරේ තියාගෙන යනවා
    තෙල් ලීටර් 40 තමයි අරං ගිහිං තියෙන්නෙ
     
    • Haha
    Reactions: supun_sg

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,172
    6,658
    113
    East Blue (Goa Kingdom)
    මේක මම වැඩකරන තැන බොස්ගෙ වාහනේ ‍QR එක. අද ශෙඩ් එකට ගියාම මේකට වෙන කවුරු හරි ගහගෙන. Profile එක delete කරල ආයෙ හැදුවත් එන්නෙ මේකමයි.
    QR එක වෙන කෙනෙක් අතට යන්න විදිහකුත් නෑ. මොකක් වෙන්න පුලුවන්ද කේස් එක? 🧐

    View attachment 263961
    ow puluwan mun kiyanawa action gannawa lu
    katada oka paminili karanne ,
    niyama widihata police eken okata paminilla karama bara ganna ona .