ඔව් බන්. නැත්නම් ඇත්තටම උවමනවක් තියෙන උන්ට කවදාවත් ගහන්න වෙන්නේ නැ.Ada kalutarath ohomai bn. IOC eken gahala ehemmama enawa ceypetco polimatath. Thel gahanna ona ekaata shed eka gaawa lagala inna wela thiyenne.
QR + Bowser dispatch web eka thibbanan hari. Ethakota thel ena langama shed ekath dannawa, thel ekathu karana ayath adui
අපේ තාත්තා ඊයේ තෙල් පොලිමේ ඉදලා බයික් එකට ගහගත්තා. එතකොට එතන එකෙක් කියල සමහරක් උන් ගෙවල් වල තෙල් ස්ටොක් කරන්න ස්ටොක් ටැන්කිත් හදලා කියලා.