QR කොඩ් එක මකල අලුත් එකක් ගන්න ක්‍රමය දන්න කෙනෙක් කියන්නකෝ. පුලුවන් නම් ස්ක්‍රීන් ශොට් එක්කම දාන්න පියවර ටික. බොහොම ස්තුතියි..