QR කොඩ් එක මකල අලුත් එකක් ගන්න

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    QR කොඩ් එක මකල අලුත් එකක් ගන්න ක්‍රමය දන්න කෙනෙක් කියන්නකෝ. පුලුවන් නම් ස්ක්‍රීන් ශොට් එක්කම දාන්න පියවර ටික. බොහොම ස්තුතියි..
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    1659635829925.png


    Menna meka karana kramaya thamayi ona
    ------ Post added on Aug 4, 2022 at 11:27 PM
     
    • Like
    Reactions: S_M_S

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    අඩෝ ඩිලීට් කරන්න එපා
    මම QR එක ඩිලීට් කරලා ආයේ රෙජිස්ටර් වෙන්න බලද්දි චැසියේ අංකෙත් මැකිලා
    වෙන එකක් තියා පොතේ අංකෙත් මැකිලා
     
    • Wow
    Reactions: Die-hard and S_M_S

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,410
    16,074
    113
    Colombo
    අඩෝ ඩිලීට් කරන්න එපා
    මම QR එක ඩිලීට් කරලා ආයේ රෙජිස්ටර් වෙන්න බලද්දි චැසියේ අංකෙත් මැකිලා
    වෙන එකක් තියා පොතේ අංකෙත් මැකිලා
    a kiuwe