තමාට අදාල පොලිසියට ගිහින් ත්රීවිල් රෙජිස්ටර් කරන්න කීවා ඉතින් අපි කරා,ඒ ෆෝම් එකේ තිබ්බා ඉන්දන ලබාගන්නා පිරවුම්හල දාන්න,මම දැම්මෙ අපේ ටව්මේ ioc එක,
ioc එකට දවස් ගානකින් තෙල් ආවේ නෑ අනිත් ශෙඩ් දෙකටම තෙල් එනවා,ඒ අස්සෙ පොලිසියේ oic තමන්ගෙ නම කැතවෙච්ච එක වහගන්න නාටකයක් ශෙඩ් එකේ එලිදැක්වුවා දැන් ශෙඩ් එකත් වහලා
අපි දැන් mk
- දැන් qr එකට අදාල තෙල් ප්රමාණය ගන්න පුලුවන් අදාල ශෙඩ් එකෙන්? විතරද නගරසීමාවෙ වෙන ශෙඩ් එකකින් ගන්න බෑද?
- වාහනේ අග අංකෙට තෙල් දෙන සීන් එක දැන් නෑ නේද?
ioc එකට දවස් ගානකින් තෙල් ආවේ නෑ අනිත් ශෙඩ් දෙකටම තෙල් එනවා,ඒ අස්සෙ පොලිසියේ oic තමන්ගෙ නම කැතවෙච්ච එක වහගන්න නාටකයක් ශෙඩ් එකේ එලිදැක්වුවා දැන් ශෙඩ් එකත් වහලා
අපි දැන් mk