QR/තෙල්/ත්‍රීවිල් WTF??

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    තමාට අදාල පොලිසියට ගිහින් ත්‍රීවිල් රෙජිස්ටර් කරන්න කීවා ඉතින් අපි කරා,ඒ ෆෝම් එකේ තිබ්බා ඉන්දන ලබාගන්නා පිරවුම්හල දාන්න,මම දැම්මෙ අපේ ටව්මේ ioc එක,
    • දැන් qr එකට අදාල තෙල් ප්‍රමාණය ගන්න පුලුවන් අදාල ශෙඩ් එකෙන්? විතරද නගරසීමාවෙ වෙන ශෙඩ් එකකින් ගන්න බෑද?
    • වාහනේ අග අංකෙට තෙල් දෙන සීන් එක දැන් නෑ නේද?

    ioc එකට දවස් ගානකින් තෙල් ආවේ නෑ අනිත් ශෙඩ් දෙකටම තෙල් එනවා,ඒ අස්සෙ පොලිසියේ oic තමන්ගෙ නම කැතවෙච්ච එක වහගන්න නාටකයක් ශෙඩ් එකේ එලිදැක්වුවා දැන් ශෙඩ් එකත් වහලා

    අපි දැන් mk
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මොලේ කල්පනා කරලා තෙල් එන ෂෙඩ් එකක් දාන්න එපැයි යකෝ
    register කරපු දවස් වල ceypetco වලට තෙල් ආවෙ නෑ ioc එකට විතරයි ආවේ මේ ලගක් වෙනකන්ම ioc එකට තෙල් ආවා සතියා වගේ ඉදන් තමා මේ මගුල වෙන්නෙ
    Dan tikak umandawata gihin idapan
    උමන්දාවට ගිහින් මහන උනානම් එකක් ඒත් යන්න තෙලුත් නෑ,අම්මා තාත්තා දාල ඕවගෙ ගිහින් ඉන්නත් බෑ
     
    • Like
    Reactions: 2osama

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඒ ශෙඩ් එකට තෙල් එනකන් ඉදපන්, හදිසිනම් ලීටරේ රු2000ට ගනින්
     
    • Sad
    Reactions: Himazharin

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    Ioc තෙල් එන්න ගනියි මචං... මේ පැත්තෙත් ඉඳහිටල හරි ioc වලට බඩු එනව.
    මේ තියෙන තෙල් ටික ඉවරවුණාම ආයෙමත් සිපෙට්කෝ හාන්සිවෙනව....

    දන්න තරමින් qr සීන් එක නිසා ඕනෙ තැනකින් තෙල් ගහන්න පුලුවන්. මම අඳුරන ඩීසල් ත්‍රීවීල් කීපයක්නං ඒ විදිහට තෙල් ගහනව දැක්ක...
     
    • Love
    Reactions: Himazharin