QR නෙවේ JR ආවත් තෙල් පොලිම නම් අඩු නෑ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    adui ban man iye arangala shed ekan gahuwa payakwath giye na. bike tibbe 15 wage wheel ekakwath na..
    ගෙදර ලග එකා තෙල් ගෙන්නෙ නැ බන් දැන් කිලොමීටර් එකක් වගෙ යන්න ඔන දැන් අනික් ශෙඩ් එකට
    අම්බලන්ගොඩ නම් අඩුයි .. පැය බාගෙන් වගේ ගහන්න පුළුවන්
    🙄 මම නුවර නෙ බන්. මෙහෙ ඔහෙ වගේ ශෙඩ් නැ බන් එකයි සින් එක
    mama iye gahuwa, 40 min vage giye kollupitiya. Ada Ratmalanen gahuwa 3hrs vage giya tattata.
    ඔහෙ ශෙඩ් ත්‍රෙඩ් තියෙනවා නෙ බන්. මෙහෙ අඩුයි නෙ ඔක්කොම එක්කට පිරෙනවා
    illanne thel, dunne QR
    lol
    😅
    30 mins matath giye.
    කොලබ ද බන්?
    කලින් තරම් භීශනේ නෑ
    ඒ උනාට සමහර උන් ලග තෙල් නැ බන්

    BOkudara aduyi ban​

    මම නුවර නේ බන්
    Kalin tharam nh bn
    Hikena polimakne july wala thibbe
    Dn godak adui - thawa sathiyen deken sahenn aduwenwa

    මම පෙට්‍රල් ගහන්න ගිහින් ආවා බන් අඩුවක් නෑ පෙන්නවත්

    Galle Aradana thel atha wahana Natha😍😍😍
    ඈ එ කොහෙද බන්
    1 and half hour walin gahuwa. Thibata wada godak hodai.
    සිරාවට??
    ------ Post added on Aug 4, 2022 at 5:17 PM
     
    • Like
    Reactions: scorpion MW

    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    QR නෙවේ JR ආවත් තෙල් පොලිම නම් අඩු නෑ. නුවර අනික් පැති වල කොහොම ද?
    Last week gampaha 2hr polime endala QR eken 20L gahan Kandy awa. Yanna thel madi nisa Pilimathalawa Seetha eke polimata dala eye ude 20L gahagatta paya 24k polime endala :angry::angry: Me shed ekata Monday endan hamadama pandara thel awillat me magule polima ewara wenne nane ban.
     
    • Like
    Reactions: lasankandy

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    අඩුයි. මම අද වෙනදා වගේ පෝලිමක් නැතුව ගහගන ආවා. වාහන 3 යි තිබුනේ.
    මම හිතන්නේ තොට වාසනාව නෑ.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    polim seen eka nan dan adui. polim nathi wenne nan na kohomath. ehema puluwannan QR hada hada dagalanne nathuwa thel genawane.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mehe nan adui. oya paththe sin ekak wennathi
    ශෙඩ් වල තෙල් නැ බන්. එන එකට පිරෙනවා ගිහින් ඉතිං
    week gampaha 2hr polime endala QR eken 20L gahan Kandy awa. Yanna thel madi nisa Pilimathalawa Seetha eke polimata dala eye ude 20L gahagatta paya 24k polime endala :angry::angry: Me shed ekata Monday endan hamadama pandara thel awillat me magule polima ewara wenne nane ban.
    කොහොම ද බන් ඒ දෙපාරක් ගහ ගත්තේ?
    අඩුයි. මම අද වෙනදා වගේ පෝලිමක් නැතුව ගහගන ආවා. වාහන 3 යි තිබුනේ.
    මම හිතන්නේ තොට වාසනාව නෑ.
    ඒ කොහෙද බන් ඒ. වාසනාව අවුල තමා බන්
    polim seen eka nan dan adui. polim nathi wenne nan na kohomath. ehema puluwannan QR hada hada dagalanne nathuwa thel genawane.
    🙁 එකත් ඇත්ත
    අඩුයි බන්.මම දලුගම ශෙඩ් එකෙන් ගහගත්තා විනාඩි 40න්
    නුවර ටවුමේ බැලුවා බන් කිලොමීටර් කීයක් ද මංදා ඇතුල් පාරෙත් එක්ක යනවා පොලිම
    Adui bung dan nam
    අඩු නෑ බන් බෑඩ් ලක් තමා මගේ