QR code log wenna

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මම රට ඉන්නේ..ලංකාවේ මගේ වාහනයට QR code එක හදාගන්න ඕන..ඒත් web site එකට ලොග් වෙන්න පුලුවන් ලංකාවේ ඉදන් විතරයි වගේ..මට මෙහෙන් log වෙන්න බැහැ restricted කියනවා..මට log වෙන්න පුලුවන් ක්‍රමයක් කියන්න..vpn දාගෙන පුලුවන්ද? මොකක්ද vpn එක හොද.?
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    yaluwek / gedfara ekek ta kiyapan.. umbe NIC number eka deepan
    ගෙදර අයට තේරෙන්නේ නෑ. මේක කලින් qr හදපු එකක්. ඒ පරණ details නැහැ...ඒකට විසදුමක් දුන්නද?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,797
    1
    49,883
    113
    ප*යාගල
    sorry.com
    මම රට ඉන්නේ..ලංකාවේ මගේ වාහනයට QR code එක හදාගන්න ඕන..ඒත් web site එකට ලොග් වෙන්න පුලුවන් ලංකාවේ ඉදන් විතරයි වගේ..මට මෙහෙන් log වෙන්න බැහැ restricted කියනවා..මට log වෙන්න පුලුවන් ක්‍රමයක් කියන්න..vpn දාගෙන පුලුවන්ද? මොකක්ද vpn එක හොද.?
    ගෙදර උන්ගෙ Lap එකකට Anydesk දාල උබ හදාගනින්