Qr payment

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Ubala qr payment use karanawada? Card walata wadiya lesida ,hela pay ,lanka qr mona app ekada hodama ,ai meka thama lankawe godak use karanne neththe.
    මම Use කරනවා පට්ට ලේසි මම iPay Use කරන්නේ එකට ඔකොම Bank Account ටික Add කරගත්තා.

    QR තියෙන තැන් වලට (වෙබ් සයිට්) Scan කල ගමන් Pay වෙනවා.

    කාඩ් No ගහනවට වඩා ලංකාවේ සයිට් වල මේක ගොඩක් ආරක්ෂිතයි කියලා මටනම් හිතන්නේ.

    BOC Smart Pay App එක හොදයි BOC Account තියෙනවා නම්
     
    • Like
    Reactions: r.pathirana

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    Ela