QR Payment

podiya22

Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    බිස්නස් එකකට හොදම QR Payment ඇප් එක මොකක්ද? Shop එකකට වගේ. (Merchant)
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,705
    113
    38
    බිස්නස් එකකට හොදම QR Payment ඇප් එක මොකක්ද? Shop එකකට වගේ. (Merchant)
    LOLC iPay Payment Gateway එක ගන්න එකේ App එකක් තියෙනවා එකෙන් Pay by Link දෙන්න පුළුවන් , තව Lanka QR Payment ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: podiya22