QR System එක fail වෙන්න හේතුව

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    as long as it surves the purpose of rationing fuel and the easiest way to implement it, its a success . Yes it has drawbacks which should be refined but its a good method compared to many countries who did not have such a system which has resulting energy crisis much earlier than they expected
     
    • Like
    Reactions: 6h057

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,123
    6,548
    113
    East Blue (Goa Kingdom)
    vid eka baluwe naha
    btw
    ඕක හදපු උනුත් එකයි .
    relaunch කරපු උනුත් එකයි .

    මුන්ට ඔකේ ඔහොම ප්‍රශ්න එන්න පුළුවන් කියන එක හිතා ගන්න බැරි තරම් උන්ද .


    අයිතිකරු , mobile numbers මාරු වෙනවා/නැති වෙනවා කියන දේ හදපු උන් දන්නේ නැහැ කියමු

    ඕක 15 වෙනිදා අයෙත් relaunch කරද්දී වත් ,ඒක කරපු උන් දන්නෙත් නැද්ද අයිතිකරු , mobile numbers මාරු වෙනවා/නැති වෙනවා කියන දේ

    owner මාරු වෙලා තිබ්බොත් ලොග් කලින් reg එකෙන් වාහනේ remove කරන්න බැරි බව මුන් දන්නේ නැද්ද ?

    අනිත් දේ ලංකාවේ වාහන used ගත්තට ගමන් update වෙනවද RMV මොකක් හරි අදාල ආයතන වල database වල මැජික් බලෙන් වගේ

    එන්න පුළුවන් ප්‍රශ්න ටික විනාඩි දෙක තුනක් හිතුවක් අලයක් තරම් මොලයක් තියෙන ඕන එකෙක්ට හිතා ගන්න පුළුවන්
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    ubageda channel eka?

    Im Not No Way GIF
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ජෙප්පොන්ට පුළුවන්‍ පච ගහන්න විතරයි..ඒවා නම් හොඳටම කරනවා..😂