කොහොමද පඩිය එහෙම?
වැඩ කරන රටත් එක්කම් දාන්ඩ පුලුවන්ද.. බලාගන්න ඕනෙ කොහොමද තත්වෙ කියල, මන් අඳුරන එකෙක්ගෙ තාත්තෙක්ගෙ යාලුවෙක්ට මාසෙකට 25lak විතරලු, ඩුබායි වල... මිනිහගෙ ගෙදර කොලඹ.. මාසෙකට 5lak විතර ගෙදරට වියදම්ලු

Qatar wage paninna balapn 2022 Football WC eka thiyanawa, pattata building, arawa mewa hadeegena yanawa athi , oppertunities athi 