QS කරන අය එන්ඩ

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    කොහොමද පඩිය එහෙම?:) වැඩ කරන රටත් එක්කම් දාන්ඩ පුලුවන්ද.. බලාගන්න ඕනෙ කොහොමද තත්වෙ කියල, මන් අඳුරන එකෙක්ගෙ තාත්තෙක්ගෙ යාලුවෙක්ට මාසෙකට 25lak විතරලු, ඩුබායි වල... මිනිහගෙ ගෙදර කොලඹ.. මාසෙකට 5lak විතර ගෙදරට වියදම්ලු :eek:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    කොහොමද පඩිය එහෙම?:) වැඩ කරන රටත් එක්කම් දාන්ඩ පුලුවන්ද.. බලාගන්න ඕනෙ කොහොමද තත්වෙ කියල, මන් අඳුරන එකෙක්ගෙ තාත්තෙක්ගෙ යාලුවෙක්ට මාසෙකට 25lak විතරලු, ඩුබායි වල... මිනිහගෙ ගෙදර කොලඹ.. මාසෙකට 5lak විතර ගෙදරට වියදම්ලු :eek:

    :yes: Qatar wage paninna balapn 2022 Football WC eka thiyanawa, pattata building, arawa mewa hadeegena yanawa athi , oppertunities athi :rolleyes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    25 ගන්න ඉතින් එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනි. මුලින්ම යනවනන් ඉතින් ලක්ස 2-4 අතර තමා...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    පටන් ගන්නෙ නම් රියාල් 4500-5000 ත් අතර ගාණකින් .
    අවුරුදු කිහිපයකින් ඒ කිව්වෙ අවුරුදු 3-5 ක අත්දැකීම් වගෙ නම් රියාල් 8000- 11,000 අතර යන්න පුළුවන්.
    ලක්ෂ 25ක් පඩි කියන්නෙ රියාල් 60,000ක් වගෙ .
    ඔය ගාණ එන්න නම් නිකන් එකෙක් නෙමෙ අවුරුදු 20 + පළපුරුද්ද තියෙන ප්‍රොජෙක්ට් මැනෙජර් ලෙවල් එකෙ බුවෙක් වෙන්නම ඔනෙ.
    එත් ඉතිං ඔහොම අය ඉන්නෙ බොහොම අඩුවෙන්.
    හොඳ ජොබ් එකක් මැදපෙරදිග කලාපෙ නම් .හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    මගේ යාළුවෙක් ඉන්නවා. එයත් මෙහේ දැන් අව්රුදු 16ක් 18ක් වගේ ඇති. හැබැයි ඔය කියන තරම් නම් පඩියක් ගන්නේ නෑ. ඩිරාම් 25k වගේ ගන්නවා. ඒ කියන්නේ ලක්ෂ 10 කට කිට්ටු වෙන්න වගේ
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මගේ යාළුවෙක් ඉන්නවා. එයත් මෙහේ දැන් අව්රුදු 16ක් 18ක් වගේ ඇති. හැබැයි ඔය කියන තරම් නම් පඩියක් ගන්නේ නෑ. ඩිරාම් 25k වගේ ගන්නවා. ඒ කියන්නේ ලක්ෂ 10 කට කිට්ටු වෙන්න වගේ
    අහ් මෙ තියෙන්නෙ ගාණ.
    මූ මෙකෙ කියලා තියෙනෙ ලක්ෂ 25 කියලා .මට නම් විශ්වාසත් නැහැ. මු හිතළුවක් දැම්මාද දන්නෙ නැහැ අපෙ කටින් අල්ල ගන්න හරි ගාණ.
    කොහොමත් සැහෙන කල් යනවා ඔය ලෙවල් එකට එන්න. එ වගෙම බුදු කට්ට.
    ICBT එකෙන් ආපු උන් ඉන්නවා පඩි නම් හොඳා. එත් උන් නාහෙන් අඬනවා .කන් කට්ටට.
    ලොකු ලෙවල් වලට යද්දිනම් කොහොමද දන්නෙ නැහැ. මුල් කාලෙ නම් මෙහෙමයි .
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    අහ් මෙ තියෙන්නෙ ගාණ.
    මූ මෙකෙ කියලා තියෙනෙ ලක්ෂ 25 කියලා .මට නම් විශ්වාසත් නැහැ. මු හිතළුවක් දැම්මාද දන්නෙ නැහැ අපෙ කටින් අල්ල ගන්න හරි ගාණ.
    කොහොමත් සැහෙන කල් යනවා ඔය ලෙවල් එකට එන්න. එ වගෙම බුදු කට්ට.
    ICBT එකෙන් ආපු උන් ඉන්නවා පඩි නම් හොඳා. එත් උන් නාහෙන් අඬනවා .කන් කට්ටට.
    ලොකු ලෙවල් වලට යද්දිනම් කොහොමද දන්නෙ නැහැ. මුල් කාලෙ නම් මෙහෙමයි .

    ඔව් බන් ඌ මෙහෙත් මොන මොනවදෝ Exam එහෙම කරා. තවමත් කරනවා. මේ ගාන පඩිය ගත්තත් උගේ වියදමුත් ඒ වගේම තමයි. ඒ වගේම පට්ට කට්ටක් කනවා.
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    maath QS dubai wala,
    laksha 25k kiyanne Dirham 60,000 Dirham,

    mehe QS lata kavruth 60k gewannehe, uparima 30,000k ganna puluwan (MRICS) thiyanawanam,

    Contract manager or Tender Department wala head kenek nam uparima 40,000k ganna puluwan (eeta wada gewannehe), 40k gannath MRICS ekka awrudu 20k experience ekak thiyanna ona

    60,000k gannawa kiyanne Company yaka Director kenek wenna ona,

    Project managers lage uparima salary ekath 30,000k wage

    Average senior Quantity surveyor Salary in Dubai

    271,545 per year = 22,628 per month

    https://www.google.lk/search?ei=s__1Wb7eJazPgAbd4rWQCQ&q=senior+quantity+surveyor+salary+in+dubai&oq=senior+quantity+surveyor+sa&gs_l=psy-ab.1.0.0l10.483.2587.0.3674.3.3.0.0.0.0.254.611.0j2j1.3.0....0...1.1.64.psy-ab..0.3.610...0i67k1.0.LTjyoyYAygc
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඔව් බන් ඌ මෙහෙත් මොන මොනවදෝ Exam එහෙම කරා. තවමත් කරනවා. මේ ගාන පඩිය ගත්තත් උගේ වියදමුත් ඒ වගේම තමයි. ඒ වගේම පට්ට කට්ටක් කනවා.

    මන් කිව්ව උනුත් එක්සෑම් වගයක් කළා.
    උන් ඉගෙන ගන්න ගමන්ම තමා ජොබත් කළෙ. මූ මෙකෙ කියලා තියෙන ගාණ කම්පැණි එකක ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න ඔනෙ. එහෙමත් නැත්තම් ඔය ෆීල්ඩ් එකෙ ඉන්න සුද්දෙක් වෙන්න ඔනෙ එහෙමත් නැත්තම් ලොකල් එකෙක් වෙන්න ඔනෙ. මොකද උන්ට පඩි හැදෙන්නෙ අපිට හැදෙනවා වගෙ නෙමෙ.
    මන් දන්න සුද්දෙක් ඉන්නවා අල් ජසීරා එකෙ සීනියර් කැමරාමන් කෙනෙක්. රියාල් 60,000 පඩිය.
    ඒ කිව්වෙ ලක්ෂ 25 ක් වගෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    maath QS dubai wala,
    laksha 25k kiyanne Dirham 60,000 Dirham,

    mehe QS lata kavruth 60k gewannehe, uparima 30,000k ganna puluwan (MRICS) thiyanawanam,

    Contract manager or Tender Department wala head kenek nam uparima 40,000k ganna puluwan (eeta wada gewannehe), 40k gannath MRICS ekka awrudu 20k experience ekak thiyanna ona

    60,000k gannawa kiyanne Company yaka Director kenek wenna ona,

    Project managers lage uparima salary ekath 30,000k wage

    Average senior Quantity surveyor Salary in Dubai

    271,545 per year = 22,628 per month

    https://www.google.lk/search?ei=s__...1.1.64.psy-ab..0.3.610...0i67k1.0.LTjyoyYAygc
    :yes: rep 8 +