QS (ප්‍රමාණ සමීක්ෂක) foreign job vacancies HELP !!!

zola

Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර

    job-search.jpg

    මචං මම QS Dip. එක කරලා මේ වෙද්දී අවුරුදු 3ක විතර එක්ස්පීරියන්ස් එකත් තියනවා. :D:D:D සාමාන්යෙන් ෆීල්ඩ් එකේ ටච් වෙන්න ඕනි ගොඩක් තැන් ගැන අවබෝදෙකුත් තියනවා. :yes::yes: වැඩක් කරගන්න පුලුවන් කියලා මට කොන්‍ෆිඩන්ස් සුත් තියනවා. :D

    ඒත් මෙහෙ ඉදලා ජීවිතේ ගොඩ දාගන්න අමාරුයි වගේ. :sorry::sorry: කොහේ හරි රටකට ටික කාලෙකට යන්න කියලා ලොකු උවමනාවක් ඇතිවෙලා දැන්නම්.
    දන්න කෙනෙක් ඉන්නවානම් මට කියලා දෙන්න බැරිද

    01 - රටකට යනවානම් ජොබ් එකකට කොහොමද අපි හොද තැනක් හොයාගන්නේ.
    02 - කොහොමද මෙහෙන් යන්න හදාගන්නේ.
    03 - කොහොමද අපි ජොබ් එකක් හොයාගන්නේ වගේ විස්තර ටිකක්.

    ගොඩ යන්නයි ඕනි වෙලා තියෙන්නේ. :yes::yes::yes: ඩිග්‍රිය කම්ප්ලීට් කරගන්න ඕනි ටිකක් කල් පිට ඉදලා ජීවිතේ ඩින්ගක් ගොඩ දාගෙන. :love::love::love: අනේ මචංලා මට මේ ගැන විස්තර ටිකක් දන්න කෙනෙක් ඉන්නවානම් කියලා දෙන්න බැරිද ?
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    මොකද්ද ඩිප් එක?

    මෙහෙමයි ඉතින්, QS වලට යන්න හොදම gulf තමයි පඩියයි, living cost එකයි ගැන හිතුවම.
    ඒකත් දැන් පට්ට competitive, degreeya අහනව.

    තව සින්ග වලත් ජොබ් තියෙනව.
    හැබැයි එහෙ ඉන්න එක සෑහෙන්න වියදම්.

    maldives bangaladesh වගෙ පොඩි පොඩි රටවල්වල අපෙ Sanken වගේ ලොකු ලොකු කම්පැනි projects කරනව, ඒවටත් කට්ටිය යවනව, හැබයි ලොකු පඩි වලට නෙවෙයි.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    Bsc ayata nm 5,8 laks wge dubai wala hambenawa kiyanne kattiya..

    Ita wada deyak nm Danne na.. :(

    experience ekath ekka thama echchara hambenne.
    BSc ekath ekka giya gaman hambenne 2-3lakhs maximum.
    moratuwa BSc untanam wadi athi, unge seniorsla unwa adinawane.

    5k wage ganna 5years withara experience thiyenna one mn hithanne.
    mn danna ayya kenek innawa 5 years UAE, pvt campus degreeyak thiyenne. 6lakhs gannawa.

    charted karapu samaharu innawalu 10-15 ganna.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    job-search.jpg

    මචං මම QS Dip. එක කරලා මේ වෙද්දී අවුරුදු 3ක විතර එක්ස්පීරියන්ස් එකත් තියනවා. :D:D:D සාමාන්යෙන් ෆීල්ඩ් එකේ ටච් වෙන්න ඕනි ගොඩක් තැන් ගැන අවබෝදෙකුත් තියනවා. :yes::yes: වැඩක් කරගන්න පුලුවන් කියලා මට කොන්‍ෆිඩන්ස් සුත් තියනවා. :D

    ඒත් මෙහෙ ඉදලා ජීවිතේ ගොඩ දාගන්න අමාරුයි වගේ. :sorry::sorry: කොහේ හරි රටකට ටික කාලෙකට යන්න කියලා ලොකු උවමනාවක් ඇතිවෙලා දැන්නම්.
    දන්න කෙනෙක් ඉන්නවානම් මට කියලා දෙන්න බැරිද

    01 - රටකට යනවානම් ජොබ් එකකට කොහොමද අපි හොද තැනක් හොයාගන්නේ.
    02 - කොහොමද මෙහෙන් යන්න හදාගන්නේ.
    03 - කොහොමද අපි ජොබ් එකක් හොයාගන්නේ වගේ විස්තර ටිකක්.

    ගොඩ යන්නයි ඕනි වෙලා තියෙන්නේ. :yes::yes::yes: ඩිග්‍රිය කම්ප්ලීට් කරගන්න ඕනි ටිකක් කල් පිට ඉදලා ජීවිතේ ඩින්ගක් ගොඩ දාගෙන. :love::love::love: අනේ මචංලා මට මේ ගැන විස්තර ටිකක් දන්න කෙනෙක් ඉන්නවානම් කියලා දෙන්න බැරිද ?

    1. Dubai Australia වල මම දන්න උන් දෙන්ගිනෙක්යා .
    2. ඔසී යන්නනම් සුපුරුදු විදියට IELTS කරන්න වෙයි..
    3. මෙහෙ ඉඳන් Job apply කල උන්ට කෝල් ආවෙ නෑ ඒත් ඔසී ගිහිල්ල මාසෙකින් ජොබක් සෙට් උනා. ඒත් මෙහෙ එක්ස්පීරියන්ස් එක්ක ගියේ
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    නෝටි බබා;25146104 said:
    experience ekath ekka thama echchara hambenne.
    BSc ekath ekka giya gaman hambenne 2-3lakhs maximum.
    moratuwa BSc untanam wadi athi, unge seniorsla unwa adinawane.

    5k wage ganna 5years withara experience thiyenna one mn hithanne.
    mn danna ayya kenek innawa 5 years UAE, pvt campus degreeyak thiyenne. 6lakhs gannawa.

    charted karapu samaharu innawalu 10-15 ganna.

    Ow bn mgeth nandage putha dubai dan 17 years...
    Ubata hitha gaththakine ithuru tika...
    therumak na katha krala.. :dull:
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    නෝටි බබා;25146104 said:
    experience ekath ekka thama echchara hambenne.
    BSc ekath ekka giya gaman hambenne 2-3lakhs maximum.
    moratuwa BSc untanam wadi athi, unge seniorsla unwa adinawane.

    5k wage ganna 5years withara experience thiyenna one mn hithanne.
    mn danna ayya kenek innawa 5 years UAE, pvt campus degreeyak thiyenne. 6lakhs gannawa.

    charted karapu samaharu innawalu 10-15 ganna.

    mchn logistics managemnt wage degree karapu ayata salaray kohomada
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    නෝටි බබා;25146085 said:
    මොකද්ද ඩිප් එක?

    මෙහෙමයි ඉතින්, QS වලට යන්න හොදම gulf තමයි පඩියයි, living cost එකයි ගැන හිතුවම.
    ඒකත් දැන් පට්ට competitive, degreeya අහනව.

    තව සින්ග වලත් ජොබ් තියෙනව.
    හැබැයි එහෙ ඉන්න එක සෑහෙන්න වියදම්.

    maldives bangaladesh වගෙ පොඩි පොඩි රටවල්වල අපෙ Sanken වගේ ලොකු ලොකු කම්පැනි projects කරනව, ඒවටත් කට්ටිය යවනව, හැබයි ලොකු පඩි වලට නෙවෙයි.

    NDQS ඩිප් එක.National Diploma in Quantity Surveying . එතකොට මචන් අපි කොහොමද ජොබ් එකක් හොයාගන්නේ යන්න.මන් දන්නෙ නැත්තේ ඒක 😭😭😭
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    Ow bn mgeth nandage putha dubai dan 17 years...
    Ubata hitha gaththakine ithuru tika...
    therumak na katha krala.. :dull:

    අපි යන්න නම් ජොබ් එකක් හොයාගන්න එපැයි මචන් එහෙ ගිහින් කරන්න.අපි ඒක කරන්නේ කොහොමද මචන් 🤔🤔🤔🤔