QS kenekge salary eka keeyada?

LEELASENA

Active member
  • Sep 30, 2012
    423
    42
    28
    Moratuwe uni eke out una Quantity Surveyor kenekge average salary eka keeyada?.. :):):)

    danne natam bunp ekakwath dala yanne. :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    out una gaman ma salary nam dan kohomada danne nah. habai >$15k maseta ganna ewunuth innawa middle east wala nam. mata hithenne adu gane Rs 100k ta kittu ganak hamba wenawa athi.
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    out una gaman ma salary nam dan kohomada danne nah. habai >$15k maseta ganna ewunuth innawa middle east wala nam. mata hithenne adu gane Rs 100k ta kittu ganak hamba wenawa athi.

    Thanks machan.. Lankawe machan danganna oone.. 100k wageda?..

    Habai dan gov construction nawatuna nisa, civil, qs jobs tikak bahala giya neda?..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Thanks machan.. Lankawe machan danganna oone.. 100k wageda?..

    Habai dan gov construction nawatuna nisa, civil, qs jobs tikak bahala giya neda?..

    meeeta masa 8 kata withara issara ekek kivva lankawe jobak thianawa over Rs 300k withara, habai experience ekekuta. salli gana hithanna epa gihin experience aran job eka enjoy karanna. salli welawata hamba wei :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පළපුරුද්ද අනුව වෙනස් වෙනවා බන්.ආරම්භයක් විදියට 20ක් 25 ක් විතර ගන්න පුලුවන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mora qs ekekta start 20i 25i?:shocked::shocked::oo::dull::baffled:

    උඹ හාවඩ්,ඔක්ෆර්ඩ් එකෙන් ඩිග්‍රිය අරගෙන ලංකාවට ආවත් ඔච්චර තමයි මුලින් ගෙවන්නේ.පටන් ගන්නකොටම ලක්ශයක විතර පඩියක්ද උඹ හොයන්නේ?හම්බවෙයි.

    ඕකත් ප්‍රයිවට් කම්පැනි එකකට ගියොත් තමා.රජයෙන් ගෙවන්නෙත් ඔයිට වඩා අඩු ගානක්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කවුදෝ උගතෙක් මගේ රෙප් කපලා QS කියන්නේ සිකුරිටි ජොබ් එකක්ද කියලා.මොරටුවේ QS කරන කෙනෙක් වෙන්නැති.

    යකෝ කොයි ජොබ් එකට ගියත් (එකක දෙකක ඇරුනාම ) මුලින් මහලොකු පඩියක් ගෙවන්නේ නෑ.ඩිග්‍රී එක තිබුනු පලියට වැඩ කරන්න බෑ.ඒකට අත්දැකීම් තියෙන්නත් ඕනි.

    අපේ ඔෆිස් එකට ආවා මොරටුවේ ආකිටෙක් කරපු කෙල්ලෙක්.ආරම්භක වැටුප 15000 යි.ඕක තමයි ඇත්ත කතාව.හැබැයි අවුරුද්දක් දෙකක් යනකොට සාමාන්‍ය සැලරි එකක් ගන්න පුලුවන්.
     
    Last edited:

    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    කවුදෝ උගතෙක් මගේ රෙප් කපලා QS කියන්නේ සිකුරිටි ජොබ් එකක්ද කියලා.මොරටුවේ QS කරන කෙනෙක් වෙන්නැති.

    යකෝ කොයි ජොබ් එකට ගියත් (එකක දෙකක ඇරුනාම ) මුලින් මහලොකු පඩියක් ගෙවන්නේ නෑ.ඩිග්‍රී එක තිබුනු පලියට වැඩ කරන්න බෑ.ඒකට අත්දැකීම් තියෙන්නත් ඕනි.

    අපේ ඔෆිස් එකට ආවා මොරටුවේ ආකිටෙක් කරපු කෙල්ලෙක්.ආරම්භක වැටුප 15000 යි.ඕක තමයි ඇත්ත කතාව.හැබැයි අවුරුද්දක් දෙකක් යනකොට සාමාන්‍ය සැලරි එකක් ගන්න පුලුවන්.

    samanya kiwwe machan 70k 80k?..
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    samanya kiwwe machan 70k 80k?..

    අවුරුදු දෙකකින් 80 කට යන්න අමාරුයි.බෑ කියලා කිවුවොත් නිවැරදියි.ටිකක් ෆීල්ඩ් එකේ තෙම්පරාදු වෙන්න ඕනි බන්.නැතුව ඔය ජොබ් එක කරන්න අමාරුයි.අපි හිතන විදියට කම්පැනි අපේ සැලරි වැඩිකරන්නේ නෑ බන්.

    ඒ උනාට අමතර වැඩ කරන්න පුලුවන් අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ.ඔය ආකිලාව එහෙම සෙට් කරගනින්.සාමාන්‍යයෙන් BOQ එකක් හදන්න 1% ගාස්තුවක් ගන්නවා.ලක්ශ 50 ක එකක් හැදුවොත් 50 000 ක් අතේ.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,661
    2,744
    113
    mage yaluwek dan auruddakata kalin mora QS out wela job ekata giya. mata mathaka widihata 80k kiyala kiwwe. dan nam miniha middle east. dan e wage 4 / 5 gunayak withara hambenawa.
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,661
    2,744
    113
    කවුදෝ උගතෙක් මගේ රෙප් කපලා QS කියන්නේ සිකුරිටි ජොබ් එකක්ද කියලා.මොරටුවේ QS කරන කෙනෙක් වෙන්නැති.

    යකෝ කොයි ජොබ් එකට ගියත් (එකක දෙකක ඇරුනාම ) මුලින් මහලොකු පඩියක් ගෙවන්නේ නෑ.ඩිග්‍රී එක තිබුනු පලියට වැඩ කරන්න බෑ.ඒකට අත්දැකීම් තියෙන්නත් ඕනි.

    අපේ ඔෆිස් එකට ආවා මොරටුවේ ආකිටෙක් කරපු කෙල්ලෙක්.ආරම්භක වැටුප 15000 යි.ඕක තමයි ඇත්ත කතාව.හැබැයි අවුරුද්දක් දෙකක් යනකොට සාමාන්‍ය සැලරි එකක් ගන්න පුලුවන්.

    umba kiyanne machan intern period eka gena. degree eka karaddi maasa 6k training inna one. godak welawata 10000-20000 wage allowance ekak gewanawa. e maasa 6 n passe apahu degree eke final year eka complete karanna one. eta passe kelinma honda salary ekakata job ekata yanna puluwan. mokada traning period eke experience ekath thiyena nisa.
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    umba kiyanne machan inter period eka gena. degree eka karaddi maasa 6k training inna one. godak welawata 10000-20000 wage allowance ekak gewanawa. e maasa 6 n passe apahu degree eke final year eka complete karanna one. eta passe kelinma honda salary ekakata job ekata yanna puluwan. mokada traning period eke experience ekath thiyena nisa.

    සිවිල් ෆීල්ඩ් එකේ මාස 6 ක ට්‍රේනින් එකකින් මොනා ඉගෙන ගන්නද බන්.QS කිවුවම BOQ හදන එකට අමතරව ගොඩක් දේවල් තියෙනවා.ඒවා මාස 6 කින් ඉගෙනගන්න පුලුවන් දේවල් නෙමෙයි.ඔය උඩ හරියේ QS කෙනෙක්ම දාලා තිබුනා 6000යි කියලා ඌ ට්‍රේනින් ගියේ.