QS kenekge salary eka keeyada?

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    QS ප්‍රයිවට් කෝස් කරපු අය දැන් ඉන්නවා පඳුරකට ගහපුවහම 200ක් විතර විසිවෙන්න
    ඒ වගේ කෙනෙකුට අවුට් උන ගමන්ම හම්බ වෙන්නේ 30-45ක් විතර

    ඒ වගේ කෙනෙක් අවුරුදු 3-4ක් ගිහාම 60ක් විතර ගන්නවා
    මම ඔය කිව්වේ ලෝකල් කම්පැනි වල
    ලන්කාවේ තියන ෆොරින් කම්පැනි එකක ඊට වඩා ගන්න පුළුවන්

    අපේ ඔෆිස් එකට QS කෙනෙක් හෙව්වා 120,000 -150,000 අතර ගානකට
    ඒ හැබැයි Real QS කෙනෙක්

    BOQ එකට Quantity ටික දාපුවම එන උත්තර ප්‍රින්ට් අවුට් අරන් submit කරන අර පඳුරකට ගහපුවම විසිවෙන QS ලා නම් නෙවෙයි

    සමහර QS ලා ඉන්නවා Beam වල 4 පැත්තම Formwork හදපු අයත්
    ඒ අර O/L වලින් QS course කරලා එන අය

    මොරටුවේ QS කෙනෙක්ට පිළිගැනීම වැඩියි

    අවුරුදු 2-3ක experience තියනව නම් 150,000කට විතර යන්න පුළුවන් ලන්කාවේ තියන ෆොරින් කපැනි එකකට
    100,000-150,000 විතර ගානකට යන්න පුළුවන් ලෝකල් කම්පැනි එකකට
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මාර ඩයල්නේ බන්.:lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    උඹ හාවඩ්,ඔක්ෆර්ඩ් එකෙන් ඩිග්‍රිය අරගෙන ලංකාවට ආවත් ඔච්චර තමයි මුලින් ගෙවන්නේ.පටන් ගන්නකොටම ලක්ශයක විතර පඩියක්ද උඹ හොයන්නේ?හම්බවෙයි.

    ඕකත් ප්‍රයිවට් කම්පැනි එකකට ගියොත් තමා.රජයෙන් ගෙවන්නෙත් ඔයිට වඩා අඩු ගානක්.

    Machan civil engekta(just passout) keeyak gewanawada kiyalat kiyannako. Min & max
    '
    මම ඇහුවේ මොරා උන්ට කීයක් ගෙවනවද කියල තමයි.
    උඹ මෙහේ කියලා අදහස් කලේ කොහේද?ලංකාව ඇතුලේ ජොබ් එකක් කරලා ගන්න පුලුවන් ගාන නෙමෙයිද ඔය දැම්මේ?
    මම ඔය ගාන කිවුවේ ලංකාවේ ගන්න පුලුවන් ගාන.

    ඕක තමයි බන් ඇත්ත.අපේඑවුන් හිතන් ඉන්නේ කැම්පස් එකේ ඩිග්‍රීය තිබුනාම පටන් ගන්නකොට 70ක් 80ක් ගෙවනවා කියලා.

    කන්ට්‍රැක්ටස්ලා ගාව වැඩ වැඩියිනේ බන්.

    Mora nam illana ganak denawalu.
    :rofl:

    Harvard, Oxford, Cambridge kiyanne monada ban SL government university ekka baladdi? :eek: Owa degree kada neda?

    :lol:

    Ubatann kiyanna deyak na bro. Danuma yana teruna mekenma
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    397
    58
    28
    ayya qs.. uu nan mora ekek.. final exam ekata kalin porai thava tika denekutai job set una..dn 5yrs vage wada.. qatar ine 850k gannava..
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මම ඇහුවේ මොරා උන්ට කීයක් ගෙවනවද කියල තමයි.
    උඹ මෙහේ කියලා අදහස් කලේ කොහේද?ලංකාව ඇතුලේ ජොබ් එකක් කරලා ගන්න පුලුවන් ගාන නෙමෙයිද ඔය දැම්මේ?
    මම ඔය ගාන කිවුවේ ලංකාවේ ගන්න පුලුවන් ගාන.

    mama kiuwe lankawe gana ban....pitarata feta wadi....patan gannema 2lak- 3lak walin uda...

    ඕක තමයි බන් ඇත්ත.අපේඑවුන් හිතන් ඉන්නේ කැම්පස් එකේ ඩිග්‍රීය තිබුනාම පටන් ගන්නකොට 70ක් 80ක් ගෙවනවා කියලා.

    :lol::lol::lol::lol::lol::lol:

    mora qs adugane 50n uda patanganiddi ganna puluwan
    ape parallel un (api archi) lankawe 60-80 athara gaanak gannawa
    middleast giya ewun 200 000 n uda gannawa

    :yes::yes::yes::yes: