Quadcopter Drone හෙල්ප්

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මචන්ලා ලංකාව ඇතුලේ aerial filming වැඩ වලට හෝ හොබී එකට drone යනා use කරන්න බැරිද? කොහොමද බන් නිල අවසරයක් ගන්නේ එහෙම දෙයකට කොයිතරම් මුදලක් යාවිද අවසරයක් ගන්න. ඒ කියන්නේ අපිට උත්සවයකදී වගේ පටිගත කරන්න. ගොඩක් අය කියන විදයට public place වල urban place වල භාවිතා කරන්න බැලූ. ඉතින් මොකද උත්සව එහෙම මොකද කැලෑ අස්සේ තියන එකක්ය
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    උබ ඕක අහන්න ඕනෑම group එකෙන් ඇහුවා,එකෙන් උත්තරේ ලැබෙයි ,
    hobby is hobby no money is there
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ශේප් එකේ කරගනින්. අනවශ්‍ය තැන් වල ඕක උඩ යවන්න එපා
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    public thana wala bh gallface ehema bahlu neda

    Machna mage loku uwamanawak thynawa lnkawe thyena lassana than wala aerial shots tikak ganna. beautiful place wala. ubala hitahnneath nathu than thynawa maram lassana high anagle ph0oto wlata. mata ewa water falls ehema flim krnna aasai ekayi. ewagema ape oya eka eka event cover krnna wage dewal walata ekai.
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ශේප් එකේ කරගනින්. අනවශ්‍ය තැන් වල ඕක උඩ යවන්න එපා
    අනවශ්‍ය තැන කිව්වේ බන් එතක්ලොට අපිට ලස්සන බිව් එකක වගේ බැරිද යුස් කරන්න පවුද්ගලික චායාරූප ගන්නවත් හිතන්න කට්ටියක් එක්ක ගෘප් ෆොටෝ වගේ ෆන් ඉවෙන්ට් වගේ දේවල් බීච් වල සෙලිබ්රේට් කරන එකක් එහෙම ශුට් කරන්න බැරිද මචං
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Machna mage loku uwamanawak thynawa lnkawe thyena lassana than wala aerial shots tikak ganna. beautiful place wala. ubala hitahnneath nathu than thynawa maram lassana high anagle ph0oto wlata. mata ewa water falls ehema flim krnna aasai ekayi. ewagema ape oya eka eka event cover krnna wage dewal walata ekai.

    ewa awlk nh mchn kele walane godak welawata town wala special cmb bah godak than wala
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ewa awlk nh mchn kele walane godak welawata town wala special cmb bah godak than wala

    Town wla thyna lans marks wala aerial filmin krnnath barida? matara ehemath thahanamda? mekata hethuwak thyeda? apita licence ekka ganan puluwnada? specialy religious locations wala ehema. ilagat beaches wala wage
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන්ලා ලංකාව ඇතුලේ aerial filming වැඩ වලට හෝ හොබී එකට drone යනා use කරන්න බැරිද? කොහොමද බන් නිල අවසරයක් ගන්නේ එහෙම දෙයකට කොයිතරම් මුදලක් යාවිද අවසරයක් ගන්න. ඒ කියන්නේ අපිට උත්සවයකදී වගේ පටිගත කරන්න. ගොඩක් අය කියන විදයට public place වල urban place වල භාවිතා කරන්න බැලූ. ඉතින් මොකද උත්සව එහෙම මොකද කැලෑ අස්සේ තියන එකක්ය

    ලංකාවනේ බන් කැලෑ නිතිය තමා බය නැතුව වීඩියෝ කරහන් :)
    හැබැයි අදුරන්නේ නැති ගැනුන්ගේ ,කෙල්ලොන්ගේ පස්ස පැට්තවල් වීඩියෝ කරලා නොන්ඩ් වෙන්න එපා ෂේප් එකේ කරහන් :)
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    සොහොන;19203761 said:
    ලංකාවනේ බන් කැලෑ නිතිය තමා බය නැතුව වීඩියෝ කරහන් :)
    හැබැයි අදුරන්නේ නැති ගැනුන්ගේ ,කෙල්ලොන්ගේ පස්ස පැට්තවල් වීඩියෝ කරලා නොන්ඩ් වෙන්න එපා ෂේප් එකේ කරහන් :)

    සිරාවටද බන්