China Giya ne macho ? monada genawa iteam ? Ganna thibbe oyata ekak![]()




ow ban ekak gathha.bayata dala awa ship karanna keyala.eka enna kalin tikak purudu wenna ekak ganna baluwe. eka eddi moth end eka wei ban
![]()

X5C eka shape patan ganna. mage gawath ekak thiyenawa.
දන්නා කෙනෙක් කියනවද මට quadcopter එකක් ගන්න ඕනේ. හොද එකක් එනවා. ඒ එනකල් මට පොඩ්ඩක් පුරුදු වෙන්න එකක් ඕනේ.. දන්න කෙනෙක් ඉන්නවනම් ගන්න තැනක් හරි,විකුනන්න තියන එකක් හරි කෙයන්න..
![]()
![]()
මේක නම් හොදා කියල කියනවා කට්ටිය...
මේක තමා පුරුදු වෙන්ඩ හොදම. මමත් මේකෙන් තමා පුරුදු උනේ. මගේ ඒක දෙන්නම් ඕන නම්.
machan uba gatthe kohenda oka
mama gatte hobbytech eken. owa order karama case ne. giya welawaka genna tharam loku dekuth nemene.
inna enakota nam DJI ekak hari Valkera ekak hari bassanawa.
x5c-1 eka Arpico eke thiyanawa wage mama dakka.