Quality කොම්පෝස්ට් පොහොර ගන්න පෝට් එකක්???

rambo321

Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    මචන්ලා පොඩි උදව්වක් ඕන. office එකේ වැඩත් එක්ක ටිකක් ඔලුවේ තියෙන මහන්සි ගතිය නැති කර ගන්න ගෙදර ඉඩ තියෙන විදිහට පොඩ්ඩක් වවන්න හැදුවේ. කඩේ තියෙන කොම්පෝස්ට් ගත්තා මෙලෝ වැඩක් නැහැ. දාපු ගමන් ගහත් එක්කම ඉවරයි. දැම්මට වැඩකුත් නැහැ. කිසිම පෝෂණයක් නැහැ වගේ. මේ subject එකේ ඉන්න කවුරු හරි දන්න කෙනෙක් කියන්නකෝ හොඳ කාබනික පොහොර වර්ග මොනවද කියන එක. රසායනික පොහොර උනත් කමක් නැහැ පරිසරයට හානි දායක නැති. මට වගේම ගොඩක් අයට උදව්වක් වෙයි.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,398
    8,756

    uba wediye demmada danne ne. gaha kela wenne.
    mona palekatada damme?

    man nam kaden aran dala thieynawa. awulak une ne.
    harak hadana porakagenma salli deela ganin.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    මෙන්න මේක බලපන්, මේ කොලබ කොල්ලෝ සෙට් එකක් තණමල්විල ගිහින් වගාවක් පටන් අරන්. එකට මුන් ගහනවකාබනික දියර පොහොරක්. එක නියමෙට වැඩ කරනවා. ඒ ගොවියොත් අත්හදා බලල එකට හොදෙයි කියනවා. මේ channel එක මට සෙට් උනේ ඊයේ. පොස්ට් එක්ක දාන්න හිටියේ මේක ගැන. මේකේ video කීපයක් තියනව මාස ගානක් අතරේ කරපුව ගොවිතැන පටන් ගන්න ඉඩම හොයන්න යන තැන ඉඳන්. බලපන්..

    මේ තියෙන්නේ ඒ පෝර එක..

    මේ තියෙන්නේ ඊට මාස කීපයකට පස්සේ පලදාව..
     
    • Love
    • Like
    Reactions: rambo321 and SK29

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    පොහොර වල පොඩි සැර ගතියක් තියෙනවා කියලා මට කඩේක කෙනෙක් කිව්වා. පොහොර පැකට් එක කඩලා අවශ්‍ය පොහොර ටික පොලිතින් එකක දාලා දවස් 2ක් 3ක් තියලා සාමාන්‍ය පස් එක්ක 1:1 කලවමේ දාන්න.
     
    • Like
    Reactions: rambo321 and SK29

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    uba wediye demmada danne ne. gaha kela wenne.
    mona palekatada damme?

    man nam kaden aran dala thieynawa. awulak une ne.
    harak hadana porakagenma salli deela ganin.
    නැහැ බන්. වැඩිය දැම්මේ නැහැ. ගහ හිටවද්දී පස් වලට පොඩ්ඩක් කලවම් කරලා දැම්මේ. ටික දවසක් යනකොට ගහේ කොළ ඔක්කොම හැලෙන්න ගන්නවා. එක ගහක විතරක් තියෙන අවුලක් නෙවේ. කොම්පෝස්ට් දාන හැම ගහක්ම එහෙමයි.
     
    • Wow
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,398
    8,756
    113
    මෙන්න මේක බලපන්, මේ කොලබ කොල්ලෝ සෙට් එකක් තණමල්විල ගිහින් වගාවක් පටන් අරන්. එකට මුන් ගහනවකාබනික දියර පොහොරක්. එක නියමෙට වැඩ කරනවා. ඒ ගොවියොත් අත්හදා බලල එකට හොදෙයි කියනවා. මේ channel එක මට සෙට් උනේ ඊයේ. පොස්ට් එක්ක දාන්න හිටියේ මේක ගැන. මේකේ video කීපයක් තියනව මාස ගානක් අතරේ කරපුව ගොවිතැන පටන් ගන්න ඉඩම හොයන්න යන තැන ඉඳන්. බලපන්..

    මේ තියෙන්නේ ඒ පෝර එක..

    මේ තියෙන්නේ ඊට මාස කීපයකට පස්සේ පලදාව..

    meka maru wage. munge okkoma tika balanna one. mata kiwwa nam math yanawa neh 😊
    tfs
     
    • Love
    Reactions: Kalegana