Questions quality තේ කොළ කියන්නේ මොකක්ද

Best Tea Brand

  • zesta

  • dilma

  • steuarts

  • lipton

  • tea tang

  • watawala

  • bogawanthalawa

  • ahmad

  • kotagala

  • hillchrest

Results are only viewable after voting.

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    දන්න තරමින් BOP තමා හොදම.. ලංකාවේ ගොඩක් තියෙන්නේ BOPF and කහට තේ කියල ගහල විකුනන එක.. BOPF කියන්නේ BOP හදල ඉතුරුවෙන එකක් (dust එකට කලින් මම හිතන්නේ).. කහට තේ කියන්නෙනම් low quality තේ (ඒ ඉතුරුවෙන dust එක වෙන්න ඕනේ).. එකම company එකෙන් ඔය දෙකම ගහන්වා..

    ex- Zesta BOPF vs රන් කහට (both owned by zesta)
    Bogawanthalawa BOPF vs බොගවන්තලාව කහට තේ
    Lipton Ceylonta BOPF vs Lipton Ceylonta tea
    George Steuarts Premium BOPF vs George Steuarts රෝසා කහට

    Bogawantalawa-Classic-_Loose-Tea_-400g_700x700.jpg
    View attachment 185413

    ලාඕජී ගත්තත් පැකට් එකේ තියෙන්නේ කහට තේ කියල ගහලා... BOPF එකකුයි කහට තේ tea bag එකකුයි වෙන වෙනම දාල බීල බලාන්කෝ දෙකේ රසය ලොකු වෙනසක් තියෙනවා...

    dilmah එහෙම මාර strong රහක් එන්නේ.. ඒකනම් ලංකාවේ සුපර්මාර්කට් වල තියෙන පැක් එකමද කොහෙද පිටරටත් තියේන්න්... රට කෙනෙක් පොඩ්ඩක් confirm කරන්න ඒක..

    (ලොකුවට tea ගැන හොයල නෑ.. මේ මට tea taste කරද්දි දැනුන/ හොයාගත්ත දේවල්...)

    p.s.- මේක කියවහන්කෝ සම්පූර්න විස්තරේ තියෙනවා...
    https://en.wikipedia.org/wiki/Tea_leaf_grading#:~:text=The highest grades for Western,along with the leaf buds.

    Tea wala ban BOP , BOPF kiyanne grade eka , Golden tips , Silver Tips thama lightest ma BOP , BOPF thama strong , ita amtharawa OP , OP1 , OP2 kiyala thawa gradings thiyenawa , ita amtharawa areas hatiyata thawa thiyenawa. Dibula , Kandy , Nuwara Eliya wage. lankawe samanya minissu bonnema meloma rahak nathi grades. Niyama qualityma tea wala kahata lawata thiyenne , color ekath ehemayi , tea leaves thama thiyenne , aroma ekath patta.

    කුවේට් වල නම් dilma තමයි..

    Dilma thama lankawe ceylon Tea winasa kare. Boru nam tea expert la gen ahala balahan. Dilmah kare Tea mixes gahauwa , ceylon tea ekka wena ratawala teas.
    ------ Post added on Sep 28, 2022 at 10:15 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,463
    25,732
    113
    Oya ekakwat newei ban oya okkoma brand
    Laoji chemical gahala hadanne pal raha

    Niyama quality tea onenam palayan tea auction nethnam forbes tea broker site ekata eke latest marketing report tikak research karapn eke each grade top 10 rank inna factory wala tea tamai real quality tea
    E okkoma export

    Api bonne rodda waste borunam oya top rank factory ekaka tea ekakui sillara kade laoji watawalai bila balapan wenasa
    Pal rahai bliss nectar wage wenasak
    Halpe BOPF , before crisis Rs. 750.00 / kg
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    BOPF kiyanne tea dust ekata wada tikak loku crushed leaves (Broken Orange Pekoe Fannings). Bopf hoda kiri daala hadanna.

    Bop tikak loku crushed leaves. Plain t walata hoda BOP. BOPF ikmanata kahata enawa. Bonna amarui plain tea widihata.

    Ethakota green tea kiyanne steam karapu leaves. Thawa thiyanawa golden flush, early Gray anam manan. Okkoma wenas wenne leaves pick karana time anuwa saha crush kalaama leaves wala sizes anuwa.

    Mmanam ganne Damro eken.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    BOPF kiyanne tea dust ekata wada tikak loku crushed leaves (Broken Orange Pekoe Fannings). Bopf hoda kiri daala hadanna.

    Bop tikak loku crushed leaves. Plain t walata hoda BOP. BOPF ikmanata kahata enawa. Bonna amarui plain tea widihata.

    Ethakota green tea kiyanne steam karapu leaves. Thawa thiyanawa golden flush, early Gray anam manan. Okkoma wenas wenne leaves pick karana time anuwa saha crush kalaama leaves wala sizes anuwa.

    Mmanam ganne Damro eken.

    Earl Gray eka machan flavoured tea ekak , citrus variety ekak ganne flavouring ekata , tea eka bop mata mathaka hatiyata, thawa thiyenawa english breakfast , oya kiwwa hari BOPF kiyanne kudu walata wadiya poddak loku crushed eka (brocken orange pekoe fennings)
     
    • Like
    Reactions: NRTG and wawula

    lilman

    Well-known member
  • May 10, 2009
    40,936
    54,516
    113
    Colombo
    ලෝකේ හොදම තේ නිෂ්පාදකයෙක් වෙලත් යක්ක පුත්තු නියම තේ රස දන්නේ වත් නැ :(
     
    • Sad
    Reactions: NRTG and shenat

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    quality තේ කොළ කියන්නේ මොකක්ද?
    BOPF type එකද හොදම ?

    ලංකාවේ නිතර කියවෙන supermarket brands වලින් (eg . zesta , dilma ...)

    1 හොදම black tea කුඩු brand එක ?
    2 හොදම black tea packet brand එක ?

    3 හොදම green tea brand එක ?

    Organic-Highlands-Sri-Lanka-Ceylon-Black-Tea-50g-Tea-Bag-High-Quality-Weight-Loss-Black-Tea.jpg
    BOP type eka thama hodama
    ewa ubalata me life eke bonna hambenne na.
    tea tester kenek weyan bonna labeyi
    Mewa sale wenne lot walata. normally 20 Kg lots thiyenne
    lot ekaka gana kiyanne na ubalata kalanthe hadena nisa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    Quality තේ කියල එකක් නෑ බන්. එක එක type වල tea තියෙනව ඒවා එක එක ගනන්. Export කරන types ගනන් වැඩී. තමන්ට සෙට් වෙන එකක් බීපන්. මට dust එකම වගේ එන සැර කහට එක සෙට් නෑ. ඊට උඩින් එන broken leaves සෙට් වෙනව. කොලිටිම කියල එන ඒවත් සෙට් වෙන්නෑ වැඩිය. අපේ tastebud වලට ටිකක් කහට ගතිය ඕනෙ.

    කලුබෝවිටියාන කියල බ්‍රෑන්ඩ් එකක් එනව ඒක කොලිටි මට. ට්‍රයි කරල බලපන්.
    ------ Post added on Sep 30, 2022 at 2:42 AM
     
    • Like
    Reactions: NRTG

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    Earl Gray eka machan flavoured tea ekak , citrus variety ekak ganne flavouring ekata , tea eka bop mata mathaka hatiyata, thawa thiyenawa english breakfast , oya kiwwa hari BOPF kiyanne kudu walata wadiya poddak loku crushed eka (brocken orange pekoe fennings)

    wennathi machan. Kohomahari ekak thiyanawa sun rise ekata kalin pick karala karuwalema process karana tea ekak. Patta ganan. Eka parak try kalaa. Patta rasai. Color eka adui. E unata niyama tea eka. MMA hithanne local market enawa adui. N Eli yana gaman tea factory ekakin ahala denagaththe mamath oka.
     
    • Like
    Reactions: NRTG

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    තේ දල්ල කඩල අරන් ගිහින් විවිධ ග්‍රේඩ් වලට කඩනවා කොළය සහ වේලන ක්‍රමේ අනුව..ඒ එකිනෙක ග්‍රේඩ් කරනවා..කරලා තමා විකුණන්නේ.. ඔය ඔයාගේ වෝට් ලිස්ට්1 තියෙන්නේ බ්‍රැන්ඩ් නේම් ටිකක්.. ඔය වෙලෙන්දො කරන්නෙ මම ඉහතින් කිව්ව විවිධ ග්‍රේඩ් කලවම් කල්ල විවිධ අනුපාත වලින් එක එක රස තේ වර්ග හදනවා.. ඕක තමා සරලවම වෙන්නේ.. ඉන් එහා ඉතින් තමන්ගෙ රසය තමන් හොයාගන්න ඕන මොන කලවමද තමන්ට වඩාත්ම සෙට් කියලා. වෙලෙන්දො විවිධ කතා කියනවා ඩිල්මා එහෙම පෙනවනේ.. කොහොම උනත් ෆේමස්ම එක ඩිල්මාහ්.. සමහර සුද්දෝ ලංකාව දන්නේ නෑ ඩිල්මාහ් දන්නවා.. ආර් මේනියන් එකෙක් සෙට් උනා පොර කියනවා එහේ වෙඩින්ග් ගිෆ්ට් වලට පවා දෙනවලු ඩිල්මාහ්.. ඕකුන්ග් මෙහේ කුණු කොල්ලෙට අරන්, එහෙ පට්ටම පැකේජ් ගහලා දෙනවා හිතාගන්න බැරි ප්‍රයිස් වලට. අනික අක්බාර් බ්‍රදස්..
     
    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    මෙහෙමයි, සාමාන්යෙන් කොලිටි ටී කියන්නේ "ටූ ලීව්ස් ඇන්ඩ් බඩ්" වලින් හදපු තේ. ඒ කියන්නේ බන් තේ දල්ලේ උඩම අලුත් දල්ලයි, ඊට යටින් තියෙන කොල දෙකයි විතරක් කඩලා හදපු තේ. සාමන්යෙන් මේ ස්ටෑන්ඩර්ඩ් එකේ තේ හදන එක හැම එස්ටේට් එකටම වයබල් නෑ. මොකද පඩි ගෙවලා, ෆැක්ටරි බිල් ගෙවලා බිස්නස් එක කරගෙන යන්න ඔය ටූ ලීව්ස් ඇන්ඩ් බඩ් ස්ටෑන්ඩරඩ් එකට දලු කඩලා අමාරුයි. ඒ නිසා උන් ත්‍රී ලීව්ස් ඇන්ඩ් බඩ්, සමහර විට ෆෝර් ලීව්ස් ඇන්ඩ් බඩ් කඩලා ප්‍රඩක්ෂන් බැලන්ස් කරනවා.

    තේ එකට ඇත්තටම කහට එන්නේ දල්ල වේලලා (ෆැක්ටරියේ කියන්නේ විදර් කරනවා කියලා) ක්‍රශ් කලාම. දල්ල දෙකට තුනට නැමෙනකොට ඒක ඇතුලේ තියෙන කෙමිකල් කම්පවුන්ඩ්ස් රියැක්ට් කරලා ඇන්ටි ඔක්සිඩන්ට්ස් හැදෙනවා. අර ෆෝර් ලීව්ස් ඇන්ඩ් බඩ් කඩලා හදන තේ වල මේ රියැක්ෂන්ස් හරියට වෙන්නේ නෑ, කොලේ තදයි, නැමුනම කැඩෙනවා ඉරෙනවා. හරි තේ දල්ල රබර් වගේ. නිකමට අතට අරන් පොඩි කරලා බලපන්, දම් පාට වෙනවා නැමෙන තැන් - ඒ තමයි කෙමිකල් රියැක්ෂන් එක. අන්න ඒකට අපි කියනවා කහට කියලා.

    ඔවා පොඩි කරලා ක්‍රශ් කරලා රෝල් කරලා ෆැක්ටරියේදි එක එක ශේප්ස් ඇන්ඩ් සයිසස් හදනවා. අපි ඒවට කියනවා ටී ග්‍රේඩ්ස් කියලා. එකම එස්ටේට් එකේ උනත් බැච් එකෙන් බැච් එකට, අවුරුද්ද්දේ කාලෙන් කාලෙට ටී වල කොලිටිය අඩු වැඩි වෙනවා. අන්න ඒකයි ටී ටේස්ටර්ස් ලා ඉන්නේ. උන් මේවගේ රස, පාට, පෙනුම, තේ එක හැදුවට පස්සේ කුඩු වල පාට (මේකට ටී ඉන්ෆියුශන් කියනවා), එස්ටේට් එකේ හිස්ටොරිකල් ප්‍රයිසස්, මාර්කට් කන්ඩිශන් අරවා මේවා බලලා මිලක් නියම කරනවා හැම සතියෙම.

    BOP, BOPF, DUST 1, DUST 2 කියන්නේ ජරා තේ නෙවෙයි (මෙහෙමයි එස්ටේට් එකේ ප්‍රඩක්ෂන් චොර නම් තේ එකත් චොර). ඩස්ට් ග්‍රේඩ් එක පට්ට ගනන්. එක්ස්පෝට් වෙන්නේ ගල්ෆ් පැත්තට. අරාබිකාරයෝ කැමතියි තද කලු පාට තිත්ත තේ එකට. තිත්ත ගතිය අඩු, කෑලි ලොකු, ලා පාට තේ යන්නේ යුරෝප් පැත්තට.

    ජරා තේ කියන්නේ සාමාන්යෙන් ස්වීප් ග්‍රේඩ් එකට. ඒ කියන්නේ බිම වැටෙන තේ අතු ගාලා, ආයේ ග්‍රේඩ් කරලා වෙන් කරලා විකුනන තේ. සාමන්යෙන් මේවා තියෙන්නේ පෙටා මාකට් තමයි. ඒකත් ලොකු බිස්නස් එකක් සිංහලු.

    මන් ජීවිතේට බීලා තියෙන රසම තේ එක බිව්වේ තලවාකැලේ මට්ටකැලේ එස්ටේට් එකේ ඩස්ට් ග්‍රේඩ් එකෙන් හදපු කිරි තේ එකක්. පට්ටම වෙනසක් තියෙනවා, රසයි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ

    best explanation so far... :love:
     
    • Love
    Reactions: alex007