


kohen hari original AOKING hoyaa ganin. mama 2009 wage idan me avurudda wenakan use kalaa lap eka geniyanna. dan lap eka daanne ne. poth vitharai![]()


කොටුවෙන් ගත්ත නම් ඉතින් හරි
හොඳ branded එකක් ගනින් ෂොප් එකකට ගිහිල්ලා
ඔඩෙල්, වගේ
කොටුවේ 300-4500 තියෙනව ඒවා ටික කාලයයි
අරහේ ඒ බෑග් එක්ක් 15000-55000
අතර ගණන් වෙන්නේ






India Inna ekekta kiyala ship karaganin American tourister backpack ekak. Man last week gaththa lkr 2500 I. 1 year international warranty. Odel eke 6500i.




Maath ahala thyenawa ehe ganan adui kiyala.
Kauruwath nea ban genna ganna.
18k wenawa honda bag ekak
හොද එකක් ගන්න අඩුම තරමේ 20ක්වත් ඔනා. ඊට පස්සෙහා එවා වැඩක් නැ. සැම්සොනයිට් (ඇමෙරිකන් ටුවරිස්ටර් ) මේ දෙකම එකම කම්පැනි එකක්. මේකෙන් බලලා ගන්න. ලන්කාවේ නම් ඉස්සර ඔඩෙල් එකෙයි මාටින් උනුයි කල දැන් කරනවද දන්නේ නැ. ඩෙල්සි වගේ එවනම් ටිකක් අඩුවට ගත්තකි. රිමොවා හාට්මන් වගේ එවනම් ගන්න අමාරුයි ඔය ගානටත්.
හි.. හී.. එවා එහෙම තම බන්.. ලන්කාවේ 20ක් විතර වෙන එවා සින්ගා වලින් ෆැක්ටරි අවුට්ලට් එකෙන් ගත්තැකි 10කට විතර. ලන්කාවේ ලගේජ් ප්රයිස් බ්රැන්ඩඩ් එවල හරි ගනන්. මම නම් ගන්නේ එක්කො සින්ගා නැත්තම් ඩුබායි. සැම්සොනයිට් එකත් දැන් ඔක්කොම වගේ චයිනීස්. කොලිටි එකයි. ඇමෙරිකන් ටුවරිස්ටර් එකත් දැන් උන්ගෙනෑඉ. රිමොවා හොදා හාඩ් ලගේජ් වලට. බැක්පැක්වලට ඉතින් ඩෙල්සි වගේ තමා හොද. පොඩි අයට එහෙම හොද මොඩල් තියෙනවා. සැම්සොනයිට් එකේ මාර්ශ්මෙලො රේන්ජ් එකේ සෙට් එකම ගත්ත දැන් අවුරුද්දකට විතර කලින් සින්ගා වලින්. ඒක ටිකක් ලාබෙට් හම්බ උනා. ඉන්දියා වලින් නම් මම අරගෙන නැ. ඉන්දියා උබ කොහෙන්ද ගත්තේ.Yako odel eke 6500i. 20000k backpack ekakata wiyadam karanda molda?
Man India walin gaththa last week lkr 2500 k wage. With international warranty.
හි.. හී.. එවා එහෙම තම බන්.. ලන්කාවේ 20ක් විතර වෙන එවා සින්ගා වලින් ෆැක්ටරි අවුට්ලට් එකෙන් ගත්තැකි 10කට විතර. ලන්කාවේ ලගේජ් ප්රයිස් බ්රැන්ඩඩ් එවල හරි ගනන්. මම නම් ගන්නේ එක්කො සින්ගා නැත්තම් ඩුබායි. සැම්සොනයිට් එකත් දැන් ඔක්කොම වගේ චයිනීස්. කොලිටි එකයි. ඇමෙරිකන් ටුවරිස්ටර් එකත් දැන් උන්ගෙනෑඉ. රිමොවා හොදා හාඩ් ලගේජ් වලට. බැක්පැක්වලට ඉතින් ඩෙල්සි වගේ තමා හොද. පොඩි අයට එහෙම හොද මොඩල් තියෙනවා. සැම්සොනයිට් එකේ මාර්ශ්මෙලො රේන්ජ් එකේ සෙට් එකම ගත්ත දැන් අවුරුද්දකට විතර කලින් සින්ගා වලින්. ඒක ටිකක් ලාබෙට් හම්බ උනා. ඉන්දියා වලින් නම් මම අරගෙන නැ. ඉන්දියා උබ කොහෙන්ද ගත්තේ.
චයිනා තමයි බන් දැන් ඔක්කොම. කස්ටම් මේඩ්, හැන්ඩ් මේඩ් වගේ එවා තම ඔරිජිනල් කන්ට්රිවලින් ගන්න වෙන්නේ. ටුමි වගේ එවා ලක්ශයක්වත් වෙනවා බන්. ටහිකෙන ප්රයිස්. ඊට ලාබයි චීන්නුන්ගෙන් ගන්න එක. ඇමසොන් එකේ ඉන්දියා ඉදන් ශිපින් කොප්ච්චර කල් යනවද බන්. ටැක්ස් සෙට් වෙනවද?Man Amazon order kala. Shops walath ee gana. Mehw uni Yana ekekta kiyala ganna puluwannam thawath adui.
American tourister luggage bag ekakuth order karanna inne Friday wage. Inr 6500 k wage. Habai ithin made in China thamai.
Delivered next day. Lol. I'm still in India.චයිනා තමයි බන් දැන් ඔක්කොම. කස්ටම් මේඩ්, හැන්ඩ් මේඩ් වගේ එවා තම ඔරිජිනල් කන්ට්රිවලින් ගන්න වෙන්නේ. ටුමි වගේ එවා ලක්ශයක්වත් වෙනවා බන්. ටහිකෙන ප්රයිස්. ඊට ලාබයි චීන්නුන්ගෙන් ගන්න එක. ඇමසොන් එකේ ඉන්දියා ඉදන් ශිපින් කොප්ච්චර කල් යනවද බන්. ටැක්ස් සෙට් වෙනවද?
අහ්. ඒක තමා. එහෙනම් අවුලක් නැ. ඉන්ඩියා ඩොමෙස්ටික් ඩිලිවරි නම් හොදයි. එක පාරක් මාත් හොටේල් එකට ගෙන්න ගත්තා වොලට් එකක් ජෙනුයින් ලෙදර් වලින්. ඉන්ටනෙට් සයිට් එකක දැකලා වන්ඩේ උන් ඩිලිව කලා.Delivered next day. Lol. I'm still in India.
My friend ordered for me. He had amazon prime.