Quantitative Equity Fund දැම්මම සල්ලි කැපෙන්නේ ඇයි?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,147
    12,055
    113
    මගේ යාලුවෙක් කැල් එකේ

    Quantitative Equity Fund එකට​

    මිලියන යක් දැම්මා..දැනට රු 60000ක් විතර කැපිලා උට .එහෙම වෙන්නේ ඇයි?
     
    • Haha
    Reactions: redux

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,147
    12,055
    113
    Stock market eka drop nisa ban. Oka danne nathuwada umbala damme.

    Equity fund wenai money market wenai
    හ්ම්....එහෙම කැපිලා කැපිලා සිරෝ වුනොත් මල මගුලයිනේ. පාඩුයි නහුතෙට.. අරූට කියලා තියෙන්නේ අවුරුද්දක් විතර තියන්න කියලා සලලි ටික
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    හ්ම්....එහෙම කැපිලා කැපිලා සිරෝ වුනොත් මල මගුලයිනේ. පාඩුයි නහුතෙට.. අරූට කියලා තියෙන්නේ අවුරුද්දක් විතර තියන්න කියලා සලලි ටික
    Zero yana eka kawada wat wenne na. 10-30% wage down Wei. Iwasala inna kiyapan. Market eka ehe mehe wena kota kalabala wenna epa
     
    • Like
    Reactions: Shamal3001