Quantity Surveying

thilanka gamalathge

Active member
  • Aug 18, 2010
    387
    30
    28
    Machanla elakiri eke nadda dubai wala Quantity Surveying karana kattiya innawada?
    wada karana thana vacancy ehema thienawa nm poddak kiyanna puluwanda?
    Mata NCT(QS),Diploma in QS(CHPB),IQSSL level 2
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    Topjobs.lk wage balapan

    ඉරිදා ඉංග්‍රිසි පත්තර බලපන්

    ඔවල තියෙනවා..

    කාටවත් වදින්න ඔනෙ නැ :)
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    yakoo apiwa mehe company walin elawanawa,,, ubala enna hadanawa.... anemanda luck by chance machan. dan job adui. godak un terminate karanawa ...
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,337
    113
    ai bn dan job adu.

    QS la wadi ban lankawe. මගෙත් එක්ක ඉස්කෝලේ එක පන්තියේ හිටපු උන් 6දෙනෙක්ම qs කරා. qs ල වැඩි හින්ද salary එකත් අඩුවෙලා. අඩුවට වැඩ කරන්ට කට්ටිය ඕනේ තරම් ඉන්නවා. සමහර එව්වගේ qs කියල job එකට ගත්තට කරන්ට වෙන්නේ supervise , drafting වගේ වැඩ තමයි
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,614
    520
    113
    ලන්ඩන් වත්ත
    QS la wadi ban lankawe. මගෙත් එක්ක ඉස්කෝලේ එක පන්තියේ හිටපු උන් 6දෙනෙක්ම qs කරා. qs ල වැඩි හින්ද salary එකත් අඩුවෙලා. අඩුවට වැඩ කරන්ට කට්ටිය ඕනේ තරම් ඉන්නවා. සමහර එව්වගේ qs කියල job එකට ගත්තට කරන්ට වෙන්නේ supervise , drafting වගේ වැඩ තමයි
    :sorry:math thama igena gannawa bn. jobak wath hambenne nathi weida danne na
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,337
    113
    :sorry:math thama igena gannawa bn. jobak wath hambenne nathi weida danne na

    මම 2012 කරේ හැබැයි තවම හරියට qs ජොබක් සෙට් වෙලා නෑ qs කියල ගිහින් වෙන වැඩ කරන්ට උනේ. අවුරුදු 2ක් වගේ construction field එකේ හිටිය. job නැත්තේ නෑ sunday observer එක අරන් බලහන් ඇති වෙන්ට qs job තියෙනව හැබැයි පඩි අඩුයි. job වලට දානව නම් Consulting side එකෙන් යන්ට බලහන් contractors ලගේ side එකට ගියොත් කට්ට වැඩි
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City

    machan oil price eka nisa un forecast karana income eka nati unama un project nawattala danawa ban... mehe godak danatamath nawattuwa... :angry::angry:

    godak QS la gewal walata yawwa ban... mama nam natte wage ellila jame beran innawa, ape project ekatath lagadima badu packet wei wage
    ...:no::no::no:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    මම 2012 කරේ හැබැයි තවම හරියට qs ජොබක් සෙට් වෙලා නෑ qs කියල ගිහින් වෙන වැඩ කරන්ට උනේ. අවුරුදු 2ක් වගේ construction field එකේ හිටිය. job නැත්තේ නෑ sunday observer එක අරන් බලහන් ඇති වෙන්ට qs job තියෙනව හැබැයි පඩි අඩුයි. job වලට දානව නම් Consulting side එකෙන් යන්ට බලහන් contractors ලගේ side එකට ගියොත් කට්ට වැඩි

    මගේ යාලුවෙක් QS කරා දැන් මාගා එකේ වැඩ. උගේ course එක ඉවර උනෙත් මාස 6කට විතර කලින්..