Quantity Surveying

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    මගේ යාලුවෙක් QS කරා දැන් මාගා එකේ වැඩ. උගේ course එක ඉවර උනෙත් මාස 6කට විතර කලින්..

    u ehenam training period ekaka aththe. permanent karoth nam godama thaamayi. owwage lesiyakata permanent karanr na.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    u ehenam training period ekaka aththe. permanent karoth nam godama thaamayi. owwage lesiyakata permanent karanr na.

    වෙන්නැති බං.. මාත් ආසම job එකක් ඔය plan අදින එක.. cad එහෙම..
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    වෙන්නැති බං.. මාත් ආසම job එකක් ඔය plan අදින එක.. cad එහෙම..

    mamath QS karata වැඩිපුර කරන්නේ CAD , Interior design තමයි. qs කියන්නේ risk එක වැඩි ජොබක්