Lankawe (specially Junior) QS lata karanna thiyena wada monawada machanla?
Junior QS
At a Contractor
# Site Measurements
# Material Records maybe reconciliation
# Site surveying and Leveling (If a road project you will definitely have to do).
# Supervising
At a Consultant
# Measurements
# Measurements
# Insert measured Quantities for BOQ
# Data Entry (Tender Evaluation)
# Quantity Checking for IPC
පලවෙනි ජොබ් එකද. මම ඔය කීව් HND මට්ටමෙ වෑඩ ටිකක්. මටනම් ඔය වගෙ එව වත් හම්බ උනෙ ණෑහෑ. හෑබෑයි මම ඔෆ්ෆිcඑ එකෙ තියෙන BOQ, Tender Doc, Contract Doc Scan,photocopy කරගෙන ගෙදර ගිහින් බලගත්තා. ඉට පස්සෙ ටික කලයක් ගියට පස්සෙ බලෙන්ම වෑඩ ඉල්ලගෙන කට්ට කාගෙන කරා. පස්සෙ BOQ, Tender Document පුලුවන් උන ම්චන්. මුලදි එපා වෙනව. QS වෑඩ වලට වඩා වෙන Supervisor, TO තමා කරන්න වෙන්නෙ කියලා. එත් කට්ට කාගෙන Experience එක ගන්න. එතකොට වෙන එකකට උනත් බය නතුව ඉන්ටෙර්විව් යන්න පුලුවන්.
Contractor යනවනම් පොඩි කෙනෙක්ගාවට මුලඩිම යන්න බලන්න එතකොට වෑඩ ඔක්කොම අහු වෙනව මචන්. ලොකු එවට ගියහම එක වෑඩකට කොටු වෙනව.
Good Luck
There are lot of QS vacancies these days at Topjobs and Also check diligent recruitment they have lot of local QS vacancies