Quantum physics ගැන සිංහලෙන් ලියපු පොත් තියෙනව ද?

EApubs

Active member
  • Sep 2, 2010
    584
    64
    28
    Quantum physics ගැන සිංහලෙන් ලියපු පොත් තියෙනව ද?

    මට පොඩි help ඵකක් ඕනෙ... Quantum physics ගැන සිංහලෙන් ලියපු පොත් තියෙනව ද?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දන්නෑ :no:
    MIT open course ware එකේ ලෙක්චර්ස් වගයක් නං තියෙනව මුල ඉඳන් සරලව කියාදෙන හැබැයි ඉංග්‍රීසි