Quarantine at Jetwing blue and Citrus Waskaduwa @7500FB

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මැසේජ් එකක් ආවා UK ඉඳල සහ Melbourne ඉඳල ස්ටුඩන්ට්ස්ලව එක්ක එන්න ෆ්ලයිට් අරේන්ජ් කරනවා කියල.

    කැමතිනම් ජෙට්වින් බ්ලූ එකේ හරි සිට්රස් වස්කඩුවේ හරි කොරන්ටයින් කරනවලු දවස් 21. දවසට Rs.7500 ගෙවන්න ඕනලු. එහෙම නැත්නම් නොමිලේ රජයේ මද්‍යස්ථාන වල ඉන්න පුළුවන්ලු.

    ජෙට්වින් බ්ලූ එක ගැනනම් දන්නෙ නෑ, සිට්රස් වස්කඩුව රජයට නිකන් දුන්න කියල නේද කතාව ගියේ? වැරදිනම් නිවැරදි කරපල්ලා කුණුහරප කියන්නෙ නැතුව!

    මම ස්ටුඩන්ට් කෙනෙකුත් නෙමේ එන්න අදහසකුත් නෑ. මේ කතාවෙ ඇත්ත මොකද්ද?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    කන්න බොන්න වතුර කරන්ට් ලිනන් හොටෙල් එකෙන් නිකන් දෙන එකක් නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    සල්ලි නැත්නම් ආන්ඩුවේ තැන් දෙනවා කියලා තියනවනේ .
    ආයේ ඉතිං ඕකේ හොයන්න දෙයක් නැහැ .
    සල්ලි නැත්නම් ආන්ඩුවේ තැන් වල ඉන්න පුළුවන්
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සල්ලි නැත්නම් ආන්ඩුවේ තැන් දෙනවා කියලා තියනවනේ .
    ආයේ ඉතිං ඕකේ හොයන්න දෙයක් නැහැ .
    සල්ලි නැත්නම් ආන්ඩුවේ තැන් වල ඉන්න පුළුවන්

    That's not the point! I am glad the government is still doing it for free but I personally think people who are capable should contribute.

    The interesting question is whether the Citrus has given to the government quarantine process for free or not.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    That's not the point! I am glad the government is still doing it for free but I personally think people who are capable should contribute.

    The interesting question is whether the Citrus has given to the government quarantine process for free or not.

    they said they will give but its not mentioned free or not

    biz tricks
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    That's not the point! I am glad the government is still doing it for free but I personally think people who are capable should contribute.

    The interesting question is whether the Citrus has given to the government quarantine process for free or not.

    7500 නම් free වගේ තමයි බන්.. 7500 charge කඑඅනව ඇත්තෙ facilities වලට බන්.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    they said they will give but its not mentioned free or not

    biz tricks

    That's the point. It's not the problem with charging money. Its the problem they pretended like they are giving free service but in the letter, they have not mentioned about any price.

    FB_IMG_1584783752214.jpg
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    That's not the point! I am glad the government is still doing it for free but I personally think people who are capable should contribute.

    The interesting question is whether the Citrus has given to the government quarantine process for free or not.

    This is I'm not Sure bro. Citrus didn't mention Free of charge.
    i heard The hotel going to use for qrantine proces
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හම්මේ ඉතින් උඩ දාගෙන ශෙයා කරා නේ ඒ දවස් වල නිකන් දෙනවා කියල.
    දැන් ඉතින් ශෙයා කරපු උන් කෙසේ වෙතත් සාදාරනීකරණය කරණ උන් නම් ඉදි.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හම්මේ ඉතින් උඩ දාගෙන ශෙයා කරා නේ ඒ දවස් වල නිකන් දෙනවා කියල.
    දැන් ඉතින් ශෙයා කරපු උන් කෙසේ වෙතත් සාදාරනීකරණය කරණ උන් නම් ඉදි.

    same.. math udadagena shear kara balankota business ekata help ekak karala tiyenne.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    That's not the point! I am glad the government is still doing it for free but I personally think people who are capable should contribute.

    The interesting question is whether the Citrus has given to the government quarantine process for free or not.

    hundreds of people work at hotels as well. i would rather have people who can afford to pay, stay at these hotels so that hotels dont have to shut down and hundreds of families starve.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    හම්මේ ඉතින් උඩ දාගෙන ශෙයා කරා නේ ඒ දවස් වල නිකන් දෙනවා කියල.
    දැන් ඉතින් ශෙයා කරපු උන් කෙසේ වෙතත් සාදාරනීකරණය කරණ උන් නම් ඉදි.

    එක ඉතිං ශේයාර් කරපු එවුන්ගේවැරැද්ද .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    කොහොමත් ඔය පිටරට අපතයෝ මේ වෙලාවේ ලංකාවට ගෙන එකනම් හරියන්නේ නැහැ . ඔය හිගන්නට කන්න දෙන සල්ලි වලින් දුප්පත් මිනිස්සු කිදෙනෙක්ට කෑම මලු බෙදලා දෙන්න පුළුවන්ද . :angry::angry::angry:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,721
    113
    hundreds of people work at hotels as well. i would rather have people who can afford to pay, stay at these hotels so that hotels dont have to shut down and hundreds of families starve.

    Why can't the government pay for them? Do you think poor people deserve a lower chance at surviving just because they are poor?