quetiapine

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,408
    1
    42,484
    113
    බොන අය ඉන්නවද?
    Olanzapine වලට වඩා සැර අඩුයි වගේ...
     
    • Like
    Reactions: D_Mad

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අනුරාධ ෆාමසි කෝස් එකක් කරා නං මොකෝ. ඕන බෙහෙතක් ගැන දන්නවනේ පටස් ගාල පාස් වෙන්න පුඋවන් වෙයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,408
    1
    42,484
    113
    අනුරාධ ෆාමසි කෝස් එකක් කරා නං මොකෝ. ඕන බෙහෙතක් ගැන දන්නවනේ පටස් ගාල පාස් වෙන්න පුඋවන් වෙයි

    :cool:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,408
    1
    42,484
    113
    ෆාමසියක් දාගත්තා නං ආය බෙහෙත් හොයන්න කරදර වෙන්න ඕනෙත් නෑ ඩ්ස්තරලා ඕනෙත් නෑ එතනින්ම අරන් ගහල දාන්න නෙ තියෙන්නෙ :P

    තාම ලොකු සුවයක් නෑ මචං
    බලමුකො තියෙන ඔක්කොම බීල :lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,920
    7,254
    113
    Kotahena
    pharmacy course ekak karapan.
    apitath bariya meke ekekgen wedi paarak kaapu dawasata tramadol tikak illaganna uben etakota :P
    elakiri fit ekata :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,408
    1
    42,484
    113
    :)
    monavage evada ?

    atypical antipsychotic කාණ්ඩයට වැටනෙ බෙහෙතක්
    schizophrenia ලෙඩ්ඩුන්ට, ගොඩක් තරහ යන අයට දෙනව

    ඒ ඇරුණම OCD depression තියෙන අයට antidepressants එක්ක බොන්ඩ දෙනව බොහොම සුළු මාත්‍රාවක්
     
    Last edited:

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    atypical antipsychotic කාණ්ඩයට වැටනෙ බෙහෙතක්
    schizophrenia ලෙඩ්ඩුන්ට, ගොඩක් තරහ යන අයට දෙනව

    ඒ ඇරුණම OCD depression තියෙන අයට antidepressants එක්ක බොන්ඩ මේව දෙනව බොහොම සුළු මාත්‍රාවක්
    :):)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,408
    1
    42,484
    113
    pharmacy course ekak karapan.
    apitath bariya meke ekekgen wedi paarak kaapu dawasata tramadol tikak illaganna uben etakota :P
    elakiri fit ekata :D

    Tramadol ලංකාවෙ පාමසිවල තියෙනව ;)

    morphine වලට සමානයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,745
    31,574
    113
    බොන අය ඉන්නවද?
    Olanzapine වලට වඩා සැර අඩුයි වගේ...

    මේ අනුරාධ normal MBBS ඩොකාල මානසික රෝගවලට බෙහෙත් ලියනවද? ඒකට SPECIALIST කෙනෙක් වෙන්නම ඕනද? :oo:
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    Olanzaphine nam bonna epo. okata mahath wenaw hitu kiyala , moona ketha wenawa.

    quetiapine nam awlak nehe echchara 300mg wenakan bonna puluwan.




    Olanzaphine Doctorsla denna kemethi nehe, okata adeshaka thiyenawa.


    Valporine ehemath hoda nehe kidney & lever walata


    Lankawe hoda beheth nehene , indian beheth witharai thiyenne.


    wena beheth tikak illaganna doctor kenek hamba wela.