මේ අනුරාධ normal MBBS ඩොකාල මානසික රෝගවලට බෙහෙත් ලියනවද? ඒකට SPECIALIST කෙනෙක් වෙන්නම ඕනද?![]()
ඒකනං හරියට දන්නෙ නෑ බං
නෝමල් අයටත් ලියන්ඩ පුලුවන් මම හිතන්නෙ
Last edited:
මේ අනුරාධ normal MBBS ඩොකාල මානසික රෝගවලට බෙහෙත් ලියනවද? ඒකට SPECIALIST කෙනෙක් වෙන්නම ඕනද?![]()
Olanzaphine nam bonna epo. okata mahath wenaw hitu kiyala , moona ketha wenawa.
quetiapine nam awlak nehe echchara 300mg wenakan bonna puluwan.
Olanzaphine Doctorsla denna kemethi nehe, okata adeshaka thiyenawa.
Valporine ehemath hoda nehe kidney & lever walata
Lankawe hoda beheth nehene , indian beheth witharai thiyenne.
wena beheth tikak illaganna doctor kenek hamba wela.


අපරාදේ බං ජීවිතේ, ලංකාවේ ගොඩක් දොස්තරලා ඔය බෙහෙත දෙන්න කැමති නෑ. වැලපරීන් බීලා අක්මාවට කෙලවිච්ච ගොඩක් අයත් ඉන්නවා කියලා ඩොක්ටර් කිව්වා. කියුටිපීන් බිව්වට අවුලක් නෑ... පුලුවන් තරං බේත් වලින් අයින් වෙන්න ට‍්‍රයි කරන්න. හිත හදාගත්තම ටික ටික පුලුවන්. උඹට මහ රූටත් කන්න හිතනෙවා නේද. පැණිරස කන්න ආසයිනේ... ඊළග එක ඔ්කෙන් මූන කලු වෙන එක. පරිස්සමින්. ..
ඔව් ඔව් කන්ඩ පුලුවන් මාර විදියට![]()
අපරාදේ බං ජීවිතේ, ලංකාවේ ගොඩක් දොස්තරලා ඔය බෙහෙත දෙන්න කැමති නෑ. වැලපරීන් බීලා අක්මාවට කෙලවිච්ච ගොඩක් අයත් ඉන්නවා කියලා ඩොක්ටර් කිව්වා. කියුටිපීන් බිව්වට අවුලක් නෑ... පුලුවන් තරං බේත් වලින් අයින් වෙන්න ට‍්‍රයි කරන්න. හිත හදාගත්තම ටික ටික පුලුවන්. උඹට මහ රූටත් කන්න හිතනෙවා නේද. පැණිරස කන්න ආසයිනේ... ඊළග එක ඔ්කෙන් මූන කලු වෙන එක. පරිස්සමින්. ..
හිත අවුල් කරගන්න එපා බේත් ටික මාරු කරගන්න. ගාල්ලෙ ඉන්නවා හොඳ ඩොක්ටර් කෙනෙක් අජිත් ජයසේකර කියලා. පුලුවන්නම් හම්බවෙන්න. ආසිරි එකෙයි කෝපරේටිව් දෙකේම එයා බලනවා.

ආයෙ ඉතිං කලු වෙන්ඩ දෙයක් නෑ මගෙ
පුලුවන්නං කියුටිපීන් ලියපු ප්‍රිස්ක්‍රිප්ෂන් එකක පොටෝ එකක් එවන්ඩකො
මට එහෙම දෙයක් දෙන්න බෑ. අනික මම ඔ්වා පාවිච්චි කරන්නෑ.
කියුටිපින් උනත් අඩු උනොත් නින්ද යන්නෑ... වැඩි උනොත් කම්මැලි
ඒකත් එක්ක අනිත් බෙහෙත් බැලන්ස් කරන්න ඔ්න
ඒක නිසා හොඳම දේ ඩොක්ට කෙනෙක් හම්බ වෙන එක
මේවා තමයි බේත් ඔ්කට
fluvoxamine
fluoxetine
sertraline
තව තියෙනවා

quetiapine valatada muna kalu venne?අපරාදේ බං ජීවිතේ, ලංකාවේ ගොඩක් දොස්තරලා ඔය බෙහෙත දෙන්න කැමති නෑ. වැලපරීන් බීලා අක්මාවට කෙලවිච්ච ගොඩක් අයත් ඉන්නවා කියලා ඩොක්ටර් කිව්වා. කියුටිපීන් බිව්වට අවුලක් නෑ... පුලුවන් තරං බේත් වලින් අයින් වෙන්න ට‍්‍රයි කරන්න. හිත හදාගත්තම ටික ටික පුලුවන්. උඹට මහ රූටත් කන්න හිතනෙවා නේද. පැණිරස කන්න ආසයිනේ... ඊළග එක ඔ්කෙන් මූන කලු වෙන එක. පරිස්සමින්. ..
හිත අවුල් කරගන්න එපා බේත් ටික මාරු කරගන්න. ගාල්ලෙ ඉන්නවා හොඳ ඩොක්ටර් කෙනෙක් අජිත් ජයසේකර කියලා. පුලුවන්නම් හම්බවෙන්න. ආසිරි එකෙයි කෝපරේටිව් දෙකේම එයා බලනවා.
Tramadol ලංකාවෙ පාමසිවල තියෙනව
morphine වලට සමානයි
අනුරාධ කියන්නෙ පොන්නයෙක් කිව්වොත් මම උබට 1000ක් දෙනව කොත්තුවක් කන්නQuentiapine = Baby Heroin
Bupropion = Poor Man's Teensy Cocaine
Quentiapine බීල ඔලුවක් උස්සං හිටියෑකිද බංQuentiapine = Baby Heroin
Bupropion = Poor Man's Teensy Cocaine
ඒක වෙලා නැති කෙනෙක්ට කිව්වට තේරෙන්නෙ නෑ, ඒකට සිංහල බාසාවෙ වචනයක් නෑQuentiapine රෑට බොන්න. මට නම් එහෙම නිදිමත ගතියක් නැහැ. Wellbutrin inject කරාම තමයි Crack ගතියක් දැනෙන්නෙ. සේෆ් වැඩක් නෙවෙයි.Quentiapine බීල ඔලුවක් උස්සං හිටියෑකිද බං
නිදා ගන්න තමා තියෙන්නෙ
මං වගේ කෙනෙක්ටනං restless leg සීන් එක වෙනව. කකුල් දෙක නලියනව වගේ, එක විදියට තියං ඉන්නම බෑඒක වෙලා නැති කෙනෙක්ට කිව්වට තේරෙන්නෙ නෑ, ඒකට සිංහල බාසාවෙ වචනයක් නෑ
Wellbutrin බීල තියෙනව. පට්ට මූසල ගතියක් එනව මටනං, මල ජරාවක්
මට ආතල් එකක් දැනුනෙ රිටලින් සහ මොඩෆිනිල් වලින් විතරයි
ඇත්තටම මගෙ ජීවිතේ වෙනස් කෙරුව ඒ පෙති දෙක
ඩිප්‍රෙෂන් අයටත් දෙනව මචං සුළු මාත්‍රාවක්oka denne godak kiyawana ayata neda? e kiyanne manasikawa poddak loose kattiyata wage neda?
habayi hariyata nidimatha enawa okata. godak doctors la oka denne "awashyama nam witharak bonna" kiyala.
mama danna wayasaka kenekuta dunna. eya hariyata kiyawanna gattha nida ganne nathuwa. ekata dunne.
Pregabalin එකක් බීල ඔලුව උස්සගන්න බැරුව ගියා බං මටQuentiapine රෑට බොන්න. මට නම් එහෙම නිදිමත ගතියක් නැහැ. Wellbutrin inject කරාම තමයි Crack ගතියක් දැනෙන්නෙ. සේෆ් වැඩක් නෙවෙයි.
මට නම් සෙට් Pregabalin/ Gabapentin /Alprazolam/ Propranolol තමා. Gabapentin GAD වලට හොදයි. ට්‍රයි කරල තියෙනවද?
මම රිප්ලයි කරා gmail එකකින්ඩිප්රෙෂන් අයටත් දෙනව මචං සුළු මාත්‍රාවක්
Olanzapine 2.5mg
Risperidone 0.5mg ක් වගේ
ඊට වඩා දෙනවනං ඔයා කියන සීන් එක තමා
Pregabalin එකක් බීල ඔලුව උස්සගන්න බැරුව ගියා බං මට
පට්ට මූසලයි
නිදා ගත්ත
Gabapentin බීල නෑ. දෙකම එක ලගින් යන දෙකක් නේද...
Propranolol බීල තියෙනව. මට නං සාර්ථක නෑ.
මගෙ ඊමේල් එක පොඩ්ඩක් බලන්න
මේකෙ රිප්ලයි කරන්න එපා. ඊමෙල් එකක්ම දාන්න මටත්